" කරන්ට් නෑ
වතුරත් නෑ
154 ගේමක් නෑ "
පට්ට වදන....![]()
![]()
අපේ මිනිස්සු හරි වෙනස් අපි ඒ වෙනසට ගරු කරන්න ඕන...
අනිවා සහෝ දෙන්ඩ වදන් නෑ. පට්ට..



" කරන්ට් නෑ
වතුරත් නෑ
154 ගේමක් නෑ "
පට්ට වදන....![]()
![]()
අපේ මිනිස්සු හරි වෙනස් අපි ඒ වෙනසට ගරු කරන්න ඕන...



මේක දිනුමක් විධිහටම දකින්න බෑ ..දිල්ෂාන් ලකුණු අතරට අපු එක ගැන නම් ගොඩක් සතුටුයි ..එත් බලපන් ඇෆ්ගනිස්ථාන් අපිට 150 ක ගැහුවා ...අපිට දිනන්න බැරි අවිනිශ්චිත තත්වයක් තිබුනා..වෙලාවට මැතිව්ස් ට වැදුනා .....නැත්තන් අපි පරදින තත්වයට අවා ...අපි දැන් තරගයක 150 ක් ගහන්නේ බොහොම අමාරුවෙන් බන් ..බලමු අනිත් තරග ..මොකක් හරි වෙයිනෙ ..
ubala wage gon harak hinda thama ape unta kela wenne
iye kapuwai, thisarai dennama out une runout, dennagema batting wala fail 1k thibunada.
thisara wicket 3k gaththa, uba cricket danne nethnam wena wedak karapan gon commen noda
ඒ උනාට බන් ඩිලාට, මැතිව්ස්ට වැදුන් නැත්තන් සොරි තමා. අපේ අනිත් උන් ගහන්නෙම නෑනේ. කපුව මැච් එකක් දිනවනවා ජීවිතේට දැකල නෑ. තිසරට, තිරියට ,චන්දිමාල්ට මැච් 15 ට වගේ සැරයක් වදිනවා. අනිත් උන් ගැන කියලත් වැඩක් නෑ. අපේ හොඳ බෙන්ච් ස්ට්‍රෙන්ග්ත් එකක් තිබ්බ නම් මුන් මෙයිට වඩා ට්‍රේන් වෙලා, කැප වෙලා සෙල්ලම් කරන්වා. දැන් ඉතින් ඔහේ සෙල්ලම් කරනවට සෙල්ලම් කරනව. කිසිම ප්ලෑනක් කැප කිර්‍රිමක් නෑ. ඇයි මුන්ව එලියට දාල දන්න එකෙක් නෑනේ එලියෙ. බලපන්කො ඉන්දියන් ටීම් එකේ, ඔසී ටීම් එකේ එලියට ගියොත් බඩුම තමා. ඒ හින්ද උන් තනියම හරි ලොකු කැප කිරීමක් කරනවා ටීම් එකේ ඉන්න ඕනෙ නම්. අපේ ක්ලබ් ක්‍රිකට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට හැදෙන කල් සුපිරි ටීම් එකක් හදන්න අමාරුයි. හැම දාම ටීම් එක එකෙක් දෙන්නෙක් මත යැපෙනව. ඒ දෙතුන් දෙනා අවුට් ඔෆ් ෆොර්ම් නම් බඩුම තමා.
අපි මෙහෙ කමෙන්ට කරාම කොහොමද බන් අපේ කොල්ලෝ පරදින්නේ. කපුවා දිනවපු එක මැච් එකක් තියනවා නම් පෙන්නපන්. ක්‍රික් ඉන්ෆො එකෙ සර්ච් එකක් එහෙම දාල බලපන්. තිසර නම් මැච් දිනවලා තියනවා. ඒත් උගේ පර්ෆොර්මන්ස් කන්සිස්ටන්ස් නෑ. හැබයි තිසරට ඕපන් වගේ දුන්න නම් හරි. චන්දිමාල් ඕපන් හරි යන්නෙ නෑ.
ps: දැන ගෙන තමා පකෝ කතා කරන්නේ.
එතකොට උඹ කියන්නේ කපුගෙදර ලකුණු 38ක් ගහල මැච් එක දිනවලා කියල. සන්ගා 83යි මාවන් 53යි ගහල තියෙන එකට මොකද බන් කියන්නේ එතකොට.

එතකොට උඹ කියන්නේ කපුගෙදර ලකුණු 38ක් ගහල මැච් එක දිනවලා කියල. සන්ගා 83යි මාවන් 53යි ගහල තියෙන එකට මොකද බන් කියන්නේ එතකොට.
