ඒ උනාට බන් ඩිලාට, මැතිව්ස්ට වැදුන් නැත්තන් සොරි තමා. අපේ අනිත් උන් ගහන්නෙම නෑනේ. කපුව මැච් එකක් දිනවනවා ජීවිතේට දැකල නෑ. තිසරට, තිරියට ,චන්දිමාල්ට මැච් 15 ට වගේ සැරයක් වදිනවා. අනිත් උන් ගැන කියලත් වැඩක් නෑ. අපේ හොඳ බෙන්ච් ස්ට්‍රෙන්ග්ත් එකක් තිබ්බ නම් මුන් මෙයිට වඩා ට්‍රේන් වෙලා, කැප වෙලා සෙල්ලම් කරන්වා. දැන් ඉතින් ඔහේ සෙල්ලම් කරනවට සෙල්ලම් කරනව. කිසිම ප්ලෑනක් කැප කිර්‍රිමක් නෑ. ඇයි මුන්ව එලියට දාල දන්න එකෙක් නෑනේ එලියෙ. බලපන්කො ඉන්දියන් ටීම් එකේ, ඔසී ටීම් එකේ එලියට ගියොත් බඩුම තමා. ඒ හින්ද උන් තනියම හරි ලොකු කැප කිරීමක් කරනවා ටීම් එකේ ඉන්න ඕනෙ නම්. අපේ ක්ලබ් ක්‍රිකට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට හැදෙන කල් සුපිරි ටීම් එකක් හදන්න අමාරුයි. හැම දාම ටීම් එක එකෙක් දෙන්නෙක් මත යැපෙනව. ඒ දෙතුන් දෙනා අවුට් ඔෆ් ෆොර්ම් නම් බඩුම තමා.

එකනේ සහෝ මේ දෙන්න ෆෝම් එකට අපු එකට සතුටු. මේ දෙන්න හොදටම ඇති world cup එක ගෙන්න. මලින්ගත් සෙල්ලම් කරයි ඉතුරු ටික.![]()

මාගේ නම් බලපොත්තුව දිල්ෂාන්,මැතිස්,මාලින,හේරත්,සචි,කුලයා,දුෂ්මන්ත තමා..අනිත් උණ ටීම් එකේ ඉන්නේ පිනට![]()

ubala wage gon harak hinda thama ape unta kela wenne
iye kapuwai, thisarai dennama out une runout, dennagema batting wala fail 1k thibunada.
thisara wicket 3k gaththa, uba cricket danne nethnam wena wedak karapan gon commen noda

Will c da performance with a btr bowlong attack
We cant underestimate Afghanistan
But still they are not the best team to defeat our lions
So will wait n see how we perform with a better team![]()

Lions will fight bro.. we will keep faith on them. 

kooo ban ara dilshanta retire wenna kiyapu eka...
(gossip eke tibba ekek linde panala kiyala)