Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Formating + Others
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්න බැලුවේ par time විදියට.

ඇත්තටම මම මේක ඉස්සර ඉඳලම කලේ විනෝදාංශයක් විදියට නොමිලේ.

අතටත් කීයක් හරි හොයාගන්න, තව කෙනෙකුට උදව්වකුත් කරගෙන වැඩේට බහින්නයි බැලුවේ.

මේකයි වැඩේ,

මම home visit කරලා computer format කරලා දෙන්න බැලුවේ සාදාරන මුදලකට.

license කරලා ඉල්ලුවොත් එකත් කරලා දෙනවා, (හැබැයි crack නම් කරලා දෙන්නේ නැ).

license keys විතරක් ඉල්ලුවොත් එකත් ඕන නම් දෙනවා.

drivers දාල සාමාන්‍ය softwares ටිකකුත් ඉල්ලුවොත් දල දෙනවා.

Repair එහෙම තියෙනවනම් එකත් කරලා දෙන්න බැරි කමක් නැ.

මීට අමතරව tech support එකක් free දෙන්න කියල බැලුවේ. අලුතෙන් එකට සිම් එකක් ගන්න ඉන්නේ. ගත්තම නොම්බරේ මෙතනම දැන්නම්.

සමහර අය උස්සගෙන යන්න බැරි නිසයි, වෙලාවක් නැති නිසයි, කෑලි ගලවයි කියල තියෙන බයටයි, පව්ද්ගලික දේවල් පිට අයට යයි කියල තියෙන බයට කැඩුනත් ගෙදරම computer එක තියන් ඉන්නවා. ඉතින් මම ගෙදරටම ගිහින් එයාල ඉස්සරහ හදන නිසා බය වෙන්න දේකුත් නැ.

කට්ටියගේ මේ ගැන අදහස් මොනවද ?

පුළුවන් අය sup එකක් දෙන්න.

ඕන කෙනෙක් PM එකක් දන්නා වැඩි විස්තර සඳහා

[QUOTE="Tinkiri_Ton, post: 23516426, member: 560561"] [SIZE="4"][COLOR="Navy"]මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්න බැලුවේ par time විදියට. ඇත්තටම මම මේක ඉස්සර ඉඳලම කලේ විනෝදාංශයක් විදියට නොමිලේ. අතටත් කීයක් හරි හොයාගන්න, තව කෙනෙකුට උදව්වකුත් කරගෙන වැඩේට බහින්නයි බැලුවේ. [/COLOR] [B]මේකයි වැඩේ,[/B] [COLOR="DarkGreen"][INDENT]මම home visit කරලා computer format කරලා දෙන්න බැලුවේ සාදාරන මුදලකට. license කරලා ඉල්ලුවොත් එකත් කරලා දෙනවා, (හැබැයි crack නම් කරලා දෙන්නේ නැ). license keys විතරක් ඉල්ලුවොත් එකත් ඕන නම් දෙනවා. drivers දාල සාමාන්‍ය softwares ටිකකුත් ඉල්ලුවොත් දල දෙනවා. Repair එහෙම තියෙනවනම් එකත් කරලා දෙන්න බැරි කමක් නැ. මීට අමතරව tech support එකක් free දෙන්න කියල බැලුවේ. අලුතෙන් එකට සිම් එකක් ගන්න ඉන්නේ. ගත්තම නොම්බරේ මෙතනම දැන්නම්.[/INDENT][/COLOR] [COLOR="DarkRed"]සමහර අය උස්සගෙන යන්න බැරි නිසයි, වෙලාවක් නැති නිසයි, කෑලි ගලවයි කියල තියෙන බයටයි, පව්ද්ගලික දේවල් පිට අයට යයි කියල තියෙන බයට කැඩුනත් ගෙදරම computer එක තියන් ඉන්නවා. ඉතින් මම ගෙදරටම ගිහින් එයාල ඉස්සරහ හදන නිසා බය වෙන්න දේකුත් නැ. [/COLOR] [COLOR="DimGray"]කට්ටියගේ මේ ගැන අදහස් මොනවද ? පුළුවන් අය sup එකක් දෙන්න. ඕන කෙනෙක් PM එකක් දන්නා වැඩි විස්තර සඳහා [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom