මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්න බැලුවේ par time විදියට.
ඇත්තටම මම මේක ඉස්සර ඉඳලම කලේ විනෝදාංශයක් විදියට නොමිලේ.
අතටත් කීයක් හරි හොයාගන්න, තව කෙනෙකුට උදව්වකුත් කරගෙන වැඩේට බහින්නයි බැලුවේ.
මේකයි වැඩේ,
සමහර අය උස්සගෙන යන්න බැරි නිසයි, වෙලාවක් නැති නිසයි, කෑලි ගලවයි කියල තියෙන බයටයි, පව්ද්ගලික දේවල් පිට අයට යයි කියල තියෙන බයට කැඩුනත් ගෙදරම computer එක තියන් ඉන්නවා. ඉතින් මම ගෙදරටම ගිහින් එයාල ඉස්සරහ හදන නිසා බය වෙන්න දේකුත් නැ.
කට්ටියගේ මේ ගැන අදහස් මොනවද ?
පුළුවන් අය sup එකක් දෙන්න.
ඕන කෙනෙක් PM එකක් දන්නා වැඩි විස්තර සඳහා

මම home visit කරලා computer format කරලා දෙන්න බැලුවේ සාදාරන මුදලකට.
license කරලා ඉල්ලුවොත් එකත් කරලා දෙනවා, (හැබැයි crack නම් කරලා දෙන්නේ නැ).
license keys විතරක් ඉල්ලුවොත් එකත් ඕන නම් දෙනවා.
drivers දාල සාමාන්‍ය softwares ටිකකුත් ඉල්ලුවොත් දල දෙනවා.
Repair එහෙම තියෙනවනම් එකත් කරලා දෙන්න බැරි කමක් නැ.
මීට අමතරව tech support එකක් free දෙන්න කියල බැලුවේ. අලුතෙන් එකට සිම් එකක් ගන්න ඉන්නේ. ගත්තම නොම්බරේ මෙතනම දැන්නම්.

)