Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Former Australia batsman Dean Jones dies aged 59
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ඉන්දියාවේ මුම්බායි හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 59 හැවිරිදී වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති ඔහු ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 3631ක් රැස් කිරීමට සමත්ව තිබුණා.

ඩීන් ජෝන්ස් මියයන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඩීන් ජෝන්ස් එක්දින තරග වලදී ශතක 7ක් සහ අර්ධ ශතක 46ක් සමගින් ලකුණු 6068ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

It is understood that Jones, who was part of the commentary panel for Wednesday's match, had breakfast this morning and attended a pre-match debriefing with his colleagues. He is believed to have returned to his room and suffered the heart attack there.

[QUOTE="niroshf, post: 25699837, member: 48134"] [SIZE=4] හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ඉන්දියාවේ මුම්බායි හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 59 හැවිරිදී වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති ඔහු ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 3631ක් රැස් කිරීමට සමත්ව තිබුණා. ඩීන් ජෝන්ස් මියයන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ඩීන් ජෝන්ස් එක්දින තරග වලදී ශතක 7ක් සහ අර්ධ ශතක 46ක් සමගින් ලකුණු 6068ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.:cry::cry::cry::cry:[/SIZE] It is understood that Jones, who was part of the commentary panel for Wednesday's match, had breakfast this morning and attended a pre-match debriefing with his colleagues. He is believed to have returned to his room and suffered the heart attack there. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom