Former Australia batsman Dean Jones dies aged 59

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43

    හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ඉන්දියාවේ මුම්බායි හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 59 හැවිරිදී වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
    ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති ඔහු ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 3631ක් රැස් කිරීමට සමත්ව තිබුණා.
    ඩීන් ජෝන්ස් මියයන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
    ඩීන් ජෝන්ස් එක්දින තරග වලදී ශතක 7ක් සහ අර්ධ ශතක 46ක් සමගින් ලකුණු 6068ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.:cry::cry::cry::cry:


    It is understood that Jones, who was part of the commentary panel for Wednesday's match, had breakfast this morning and attended a pre-match debriefing with his colleagues. He is believed to have returned to his room and suffered the heart attack there.