Former President Donald Trump holds a 'Save America' rally in Commerce, Georgia.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇමරිකන් බයියන්ට රට බේර ගන්න අන්තිම අවස්තාවක් එන්නයි යන්නෙ...
    American baiyo wenna one anith ekata support karana eun
    Donal trump awe yahapalanaya wage
     
    • Like
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    මව්බිම බේරාගමු save america .. එකම වර්ශන් එක . ඇමරිකන් බයියන් විසින් නැවත ට්‍රම්ප් ගේනව ඔය පුටුවට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ට්‍රම්ප් දෙයක් කරා ඇමරිකාවට, ඌ ගේම ගැහුව උතුරු කොරියාවට උනත් බැහැල, ඉන්න හාල්පාරුව අනුන්ගෙ කුණු හොයනව විතරයි.
     
    • Haha
    Reactions: kinkon