BREAKING: Canada, Mexico order retaliatory tariffs in response to President Trump

thomian

Well-known member
  • May 20, 2011
    12,277
    17,196
    113
    The Joker Popcorn GIF
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    මේ ටැරිෆ් වැඩේ සක්සස් ද? චයිනා වලට දැම්මේ.
    ඌට business mind එක තියෙන්නේ බන්. උගේ first term එකෙත් ඔහොම කරලා annual average surplus විදිහට 20 Billion හොයා ගත්තා කියල තිබුනා canada වලින් විතරක් . China වලට නම් ලොකු effect එකක් උනා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    ඌට business mind එක තියෙන්නේ බන්. උගේ first term එකෙත් ඔහොම කරලා annual average surplus විදිහට 20 Billion හොයා ගත්තා කියල තිබුනා canada වලින් විතරක් . China වලට නම් ලොකු effect එකක් උනා
    මම දැක්ක චයිනා වුන් මෙක්සිකෝ වලට උන්ගේ ෆැක්ටරීස් අරන් ගිහින් තිබුනා කියලා ටැරිෆ් වලින් බේරෙන්න, එකෙන් මෙක්සිකො වලට චයිනා ඉන්ෆ්ලුවෙන්ස් එකත් යනවා.තව ඉතිං බලපන් හුවාවි වලට ගෙනාපු තහනමයි චිප් බෑන් එකයි නිසා මුන් වෙනම ඔස් එකකුත් ගැහුවා, චිප් මාර්කට් එකත කොයි වෙලේ හරි බ්‍රේක් කරයි. ඕවරෝල් චයිනා හෙමින් හෙමින් කරන්න හිටපු දේවල් ටික ඉක්මන් වෙන්න ගත්තා. අනිත රටවලුත මේක මටත වෙන්න පුලුවන් කියලා තේරුම් ගත්තා. ඉකොනොමිකලි වාසි වුනාට උන්ට අනිත් අතින් ඩැමේජ් වුනා කියලා හිතෙනවා.අපි වගේ රටකට නන් හිකවෙනවා. ලොකු රටකට ඔප්ශන් තියෙනවා වංගු දාන්න. මූ කලින් කලේ චයිනා තති කරපු එක,ඒකට හැමෝම එකතු වුනාට දැන් කේස් එක උන්ටත පත්තු වෙලා නිසා වෙනස් වෙයි කියලා හිතෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,395
    72,613
    113
    මාලඹේ
    ඌට business mind එක තියෙන්නේ බන්. උගේ first term එකෙත් ඔහොම කරලා annual average surplus විදිහට 20 Billion හොයා ගත්තා කියල තිබුනා canada වලින් විතරක් . China වලට නම් ලොකු effect එකක් උනා
    ඌ ඉතුරු කරනවා ට වඩා විනාශයක් කරගත්තා China වලට අරින්න ගිහිල්ලා අන්තිමට China නම් නැවතුනේ 3nm Chip එකකුත් හදලා බටහිර අතේ තිබබ Chip Business එකත් අන්තිමට කෙලාවා ගත්තා

    මේ පාර මේ බදු ගහන එකෙන් වෙන්නේ ඇමරිකාවෙන් කැනඩාවට කරන Export වලට කෙලාව ගන්න එක Winter Season එකේ කැනඩාවට දොඩම් ගෙඩියේ ඉඳන් එන්නේ කැලිෆෝනියා වල ඉඳන්
    ඒ ඔක්කෝටම කෙල්වාගන්නව මේ පාර ත් නාගෙන තමා නවතින්නේ මෙකෙනුත් වාසිය යන්නේ China වලට
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    මම දැක්ක චයිනා වුන් මෙක්සිකෝ වලට උන්ගේ ෆැක්ටරීස් අරන් ගිහින් තිබුනා කියලා ටැරිෆ් වලින් බේරෙන්න, එකෙන් මෙක්සිකො වලට චයිනා ඉන්ෆ්ලුවෙන්ස් එකත් යනවා.තව ඉතිං බලපන් හුවාවි වලට ගෙනාපු තහනමයි චිප් බෑන් එකයි නිසා මුන් වෙනම ඔස් එකකුත් ගැහුවා, චිප් මාර්කට් එකත කොයි වෙලේ හරි බ්‍රේක් කරයි. ඕවරෝල් චයිනා හෙමින් හෙමින් කරන්න හිටපු දේවල් ටික ඉක්මන් වෙන්න ගත්තා. අනිත රටවලුත මේක මටත වෙන්න පුලුවන් කියලා තේරුම් ගත්තා. ඉකොනොමිකලි වාසි වුනාට උන්ට අනිත් අතින් ඩැමේජ් වුනා කියලා හිතෙනවා.අපි වගේ රටකට නන් හිකවෙනවා. ලොකු රටකට ඔප්ශන් තියෙනවා වංගු දාන්න. මූ කලින් කලේ චයිනා තති කරපු එක,ඒකට හැමෝම එකතු වුනාට දැන් කේස් එක උන්ටත පත්තු වෙලා නිසා වෙනස් වෙයි කියලා හිතෙනවා
    ඌ ඉතුරු කරනවා ට වඩා විනාශයක් කරගත්තා China වලට අරින්න ගිහිල්ලා අන්තිමට China නම් නැවතුනේ 3nm Chip එකකුත් හදලා බටහිර අතේ තිබබ Chip Business එකත් අන්තිමට කෙලාවා ගත්තා

    මේ පාර මේ බදු ගහන එකෙන් වෙන්නේ ඇමරිකාවෙන් කැනඩාවට කරන Export වලට කෙලාව ගන්න එක Winter Season එකේ කැනඩාවට දොඩම් ගෙඩියේ ඉඳන් එන්නේ කැලිෆෝනියා වල ඉඳන්
    ඒ ඔක්කෝටම කෙල්වාගන්නව මේ පාර ත් නාගෙන තමා නවතින්නේ මෙකෙනුත් වාසිය යන්නේ China වලට

    valid point, but උගේ වැඩේ නිසා china වල growth rate එක තිබුනට වඩා ගොඩක් slow උනා. ඌ කලින් දාපු sanctions නිසා උන්ට 5nm barrior එක break කරලා mass production වලට යන්න බැරුව හිටියේ, තාම progress එක කොහොමද දන්නේ නෑ.හැබැයි ASML එකේ lithography machine එකක් උස්ස ගත්තොත් නම් sorryම තමයි.

    US වලට කෙළ වෙන්න ගත්තේ china එක්ක trade war දාගත්ත නිසා නෙවෙයි, බයිඩන් , පුටින්ට කෙලින්න ගියපු නිසා, එක නිසා china+russia හොදටම සෙට් උනා, ඒ අස්සේ පුටින් Brics එකේ වැඩ ටික initiate කරගෙන ගියා, local currency එකෙන් oil trade කරන්න ගත්තා, etc .

    Canada වල උනත් උන් export කරන තෙල් ටික අයින් කරොත් over 60 billion විතර trade deficit එකේ වෙනසක් එනවා. Canada වලට බම්බු ගහන්න කියල මු colombia වලින් අඩු ගානට ඒ තෙල් ටික ගත්තොත් මොන කියන්නද. ඕක sure නෑ, මු Kim jong එක්කත් deal දාපු මිනිහනේ.