Fornula 1 යන්න හදන අපේ කොල්ලා Yevan David 🏁🇱🇰

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම මේ අහන්නේ මූ රට ඉපදිලා ලංකාවේ කොඩියෙන් තරග කරන්නේ ඇයි..?

    Olympic වගේ නම් ලංකාව දිහා හැරිලා වත් බලන්නේ නැති උන්. එකපාරට අපි ලංකාවේ කියලා මතු වෙලා මෙන්න olympic යනවා. මතකනේ 2020 කළු අස්සය පැදපු ගෑනි...
    ( ලංකාවේ වගේ රටවල් වලට feasibility එක බලන්නේ අඩුවෙන්)
     
    • Like
    Reactions: Yeezus