Forsaken World

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Forsaken-World-logo.jpg




    Elakiriye ගොඩක් අය දන්න‍වනේ MMORPG Games ගැන. මෙකත් ඒ වගේ Game එකක් තමා.
    ‍මෙක දැනට අවුරැදු 2 ක් විතර පරන game එකක්. හැමෝටම play කරන්න පුලුවන් free game එකක්. PVP PVE 2කම play කරන්න පුලුවන්. Cash කරන්නත් තියෙනවා එත් cash කරන්නැතුව හැමදේම කරගන්න පුලුවන්. හැබැයි ටිකක් කටිටක් කන්ඩ වෙනවා. bt its really fun...


    මෙ තමා අපිට දැනට characters හදන්න available races.
    races-forsaken-world.jpg

    මෙ එකේ අලුතින් දුන්න LYCAN Race එක නම නැ
    :sorry:

    these are the classes that we cn make.
    classes-forsaken-world.jpg


    Game Story


    Character creation


    Walk through


    System Requirements
    Operating System:
    Windows® XP, Windows 2000, Windows Vista, or Windows 7
    CPU:
    Intel® Pentium® 4 at 1GHz, (Mid to High Range Dual-Core 2.5GHz CPU or better recommended.)
    RAM:
    1GB of RAM (2GB or more recommended for XP, 3GB or more for Windows Vista and Windows 7)
    Hard Disk:
    8GB Free HD Space
    Graphic Display:
    3D video chipset with pixel and vertex shader model 1.3 supported. GeForce 4 Ti4200 64MB or ATI Radeon 8500 64MB or newer for Windows XP. For Windows Vista and 7, a GeForce FX 5200 128MB or ATI Radeon 9500 128MB or newer is needed.
    Sound Drivers:
    DirectX 9.0c compatible sound card
    Network:
    Broadband Internet connection


    Play කරන්න කැමති අයට මෙ link https://register.perfectworld.com/fw_splash එකට ගිහින් ඉස්සරලම Register වෙන්න.


    ඉට පස්සේ ඉතින් මෙතනින් එක බා ගන්න
    http://fw.perfectworld.com/download

    ඉට පස්සේ ඉතින් log වෙලා play කරන්න තමා තියේන්නේ. play කරගෙන යනකොට game eka අල්ල ගන්න පුලුවන් අනික ඉන්න ගොඩක් players la helpful. මතක් කරලා log වෙන්න කලින් ena saver eka select karanna ena menu eke EU - Illyfue select කරගන්න.

    this is my character Human Male Mage xD
    1149754_572341902801815_1768186090_o.jpg


    Enjoy guys xD :P
     
    Last edited: