forum එකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ane forum ekak hadanna ona machn :baffled:

    එකත් ෆෝරම් එකක් තමා...අවුලක් නැහැ..උබ කැමති විදිහකට හදාගනින් ලොල්...එහෙනම් ඔය උඩ කිව්ව සෙට් එකෙන් ස්ක්‍රිප්ට් එකක් දාල හදාගන්න පුළුවන් සිම්පල්...ඒ උනත් මම නම් ෆ්‍රී හොස්ට් දාල ඕක කරන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ උබට...මන්ද ඉතින්...උබට අත්දැකීමෙන් කිව්වේ...පිලිගන්නවා නම් පිලිගනින්..නැත්තම් කරන් පලයන්..අවුලක් නැහැ...

    මේ තියෙන්නේ trac යුසර් ග්රූප් එක...මමත් ඕකට යනවා එනවා නිතර..මේක රන් වෙන්නේ ගූගල් ග්රූප් එකක් විදිහට..අලුතෙන් කවුරු හරි මොනාහරි දැම්මොත් එමෙල් එනවා..කවුරු හරි අපේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරත් එමෙල් එකක් එනවා...ඕනේ නම් ඊමේල් එකේ ඉදන්ම රිප්ලයි කරන්න පුළුවන්..ඒ නිසයි මෙහෙම එකක් දාගන්න කිව්වේ...

    https://groups.google.com/forum/#!forum/trac-users

    උබට උබේ අත් කිලිටි කරගන්න ඕනේ නම් ස්ක්‍රිප්ට් එකක් දාල උබම තනියම කරාට වරදක් නැහැ..:)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපේ ක්ලාස් එක උන් නම් වට්ස් ඇප් ඉන්නේ මචෝ එක හරියනෙන නැද්ද ඔන්න ඔහේ වයිබර් ලැප් එකට දාගෙන ගෲප් චැට් එකක් කරන්න
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    එකත් ෆෝරම් එකක් තමා...අවුලක් නැහැ..උබ කැමති විදිහකට හදාගනින් ලොල්...එහෙනම් ඔය උඩ කිව්ව සෙට් එකෙන් ස්ක්‍රිප්ට් එකක් දාල හදාගන්න පුළුවන් සිම්පල්...ඒ උනත් මම නම් ෆ්‍රී හොස්ට් දාල ඕක කරන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ උබට...මන්ද ඉතින්...උබට අත්දැකීමෙන් කිව්වේ...පිලිගන්නවා නම් පිලිගනින්..නැත්තම් කරන් පලයන්..අවුලක් නැහැ...

    මේ තියෙන්නේ trac යුසර් ග්රූප් එක...මමත් ඕකට යනවා එනවා නිතර..මේක රන් වෙන්නේ ගූගල් ග්රූප් එකක් විදිහට..අලුතෙන් කවුරු හරි මොනාහරි දැම්මොත් එමෙල් එනවා..කවුරු හරි අපේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරත් එමෙල් එකක් එනවා...ඕනේ නම් ඊමේල් එකේ ඉදන්ම රිප්ලයි කරන්න පුළුවන්..ඒ නිසයි මෙහෙම එකක් දාගන්න කිව්වේ...

    https://groups.google.com/forum/#!forum/trac-users

    උබට උබේ අත් කිලිටි කරගන්න ඕනේ නම් ස්ක්‍රිප්ට් එකක් දාල උබම තනියම කරාට වරදක් නැහැ..:)

    ne machn matat ona mokak hari hadala dila aga bera ganna.ape sir karaya kuve forum ekak hadanna kiyala ekai mama ehema kuve.oya fb eke vage group haduvama ona kenekta ekata join venna puluvanne eka nisa thamai forum ekak hadanna kata kara gaththe.me google group ehema venna ati kiyala mama ehema kuve macho.man mita kalin ova hadalath ne macho.

    ehenam forum hadanna gihin ana gannavata vada oya kiyana vidiyata google group ekak haduvanam hari neda, mata Nadun26 sahot kuva free host karot down yai kiyala. sir karayata kiyala balanna ona.

    bohoma sthuthiy macho udau kalata :)