එකත් ෆෝරම් එකක් තමා...අවුලක් නැහැ..උබ කැමති විදිහකට හදාගනින් ලොල්...එහෙනම් ඔය උඩ කිව්ව සෙට් එකෙන් ස්ක්රිප්ට් එකක් දාල හදාගන්න පුළුවන් සිම්පල්...ඒ උනත් මම නම් ෆ්රී හොස්ට් දාල ඕක කරන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ උබට...මන්ද ඉතින්...උබට අත්දැකීමෙන් කිව්වේ...පිලිගන්නවා නම් පිලිගනින්..නැත්තම් කරන් පලයන්..අවුලක් නැහැ...
මේ තියෙන්නේ trac යුසර් ග්රූප් එක...මමත් ඕකට යනවා එනවා නිතර..මේක රන් වෙන්නේ ගූගල් ග්රූප් එකක් විදිහට..අලුතෙන් කවුරු හරි මොනාහරි දැම්මොත් එමෙල් එනවා..කවුරු හරි අපේ ත්රෙඩ් එකට රිප්ලයි කරත් එමෙල් එකක් එනවා...ඕනේ නම් ඊමේල් එකේ ඉදන්ම රිප්ලයි කරන්න පුළුවන්..ඒ නිසයි මෙහෙම එකක් දාගන්න කිව්වේ...
https://groups.google.com/forum/#!forum/trac-users
උබට උබේ අත් කිලිටි කරගන්න ඕනේ නම් ස්ක්රිප්ට් එකක් දාල උබම තනියම කරාට වරදක් නැහැ..