Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FOSS pissonwa pannamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Download managers for linux

extracted from my blog

මම දැක්ක විදියට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි වින්ඩෝස් වල තරම් ඩවුන්ලෝඩ් මැනේජර සොයා ගන්න අපාසු වීම. ගූගල් කලොත් ඕනෙ තරම් හොයාගන්ට පුලුවන්. ඒත් ගොඩක් අයට මොකක් තෝරගන්නද කියන ගටලුව එනවනෙ, මම හිතන්නෙ මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි, ඩිස්ක්ලේමර් - මම මේවා පුද්ගලිකව භාවිතා කොට ඇත්තේ බොහෝ කාලයකට පෙරයි. දැන් මදක් වෙනස්ව තිබිය හැක (හොඳ අතට ), මට නම් ගිණි හිවලාගේ ඉන්බිල්ට් ඩවුන්ලෝඩ් ටූලය හොඳටම ප්‍රමාණවත්,එහෙත් බ්‍රෝඩ්බෑන්ඩ් තිබෙන පිංවතුන්ට මෙව්වා වැදගත්

MultiGet file downloader

ෆ්ලෑශ්ගෙට් හා සර්ව සම (ඊට වඩා සමහර අංග වැඩී) මෘදුකාංගයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. C++ මගින් ලියා ඇති මෙහි වේගයත් භාවිතයේ පහසුවත් , ඇති විශේෂිත් අංගත් නිසා මම මෙය නිර්දේශ කරනවා. ලිනක්ස් පමණක් නොව වින්ඩෝස්/මැක් හී දීත් මෙය භාවිත කල හැකියි

සර්වර දෙකතුනකින් බෑමට/ටොරෙන්ට් සඳහා/හා අපගේ සියලුම FTP කාර්යයන් සඳහා මෙය හොඳටම ප්‍රමාණවත්

ඔවුන් පවසන පරිදි මෙය Windows 2000, ubuntu ,kubuntu, xubuntu, fc5, opensuse10.4, mandriva 2007, MEPIS 6.0, PCLinuxOS, CentOS4.4, Puppy2.0, Xandros, edubuntu, RedFlag workstation 5, MagicLinux, dubuntu, archlinux, Hiweed, FreeBSD, MacOS වැනි පද්ධති වල හොඳින් ක්‍රියා කරයි

වැදගත් මෙය GTK+ runtime පාරිසරිකය මත පදනම් වේ

http://sourceforge.net/project/showf...roup_id=174989

Aria

කලින් සඳහන් කල මෘදුකාංගය තරම් නොවුනත් මෙහිත් සාමාන්‍ය භාවිතයට ඇවැසි සියලු අංග අඩංගුයි.

වැඩි විස්තර ඔබම බලාගන්න http://aria.rednoah.com/

ගන්නා හැටි

sudo apt-get install aria

Flashgot / Downthem all

මේ දෙකම ෆයර්ෆොක්ස් ඇඩෝන වේ.මෙවා අතරින් ෆ්ලෑශ් ගොට් ඉතා ජනප්‍රියයි.මොසිල්ලා අඩවියෙන් බාගත හැකියි. (මගේ මතකයේ හැටියට ඩවුන්දෙම් ඕල්දැනට භාවිතයේ නෑ.සොයා බලන්න )

KDE KGET

කේඩීඊ සිට (ග්නෝම් වලත්) ඉතා හොඳින් ඩවුන්ලොඩ් කිරීමේ හැකියාව ඇති අගනා මෘදුගාංගයක්. අඩුවේගයක් සහිත සම්බන්ශතා සඳහා හොඳයි

sudo apt-get install kget

තවත් එවැනි බොහෝ මෘදුකාංග තිබෙනවා. ඩව්න්ලෝඩ් කර එය නිර්මාණ කරුවන්ට හා මට  පිං දෙන්න අමතක කරන්න එපා

ගාල්ල ප්‍රදේශයේ ඉන්නා අයෙක් නම් මාහට ඩවුන්ලෝඩ් සපයා මහත් පුන්‍යකර්මයක් ඉටුකර ගැනීමේ අවස්තාවද තිබේ

[QUOTE="gayan kalhara, post: 4470254, member: 60168"] [b]Download managers for linux[/b] [SIZE=4][URL="http://galleman.com/298"]extracted from my blog [/URL] [/SIZE][LEFT][SIZE=4]මම දැක්ක විදියට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි වින්ඩෝස් වල තරම් ඩවුන්ලෝඩ් මැනේජර සොයා ගන්න අපාසු වීම. ගූගල් කලොත් ඕනෙ තරම් හොයාගන්ට පුලුවන්. ඒත් ගොඩක් අයට මොකක් තෝරගන්නද කියන ගටලුව එනවනෙ, මම හිතන්නෙ මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි, ඩිස්ක්ලේමර් - මම මේවා පුද්ගලිකව භාවිතා කොට ඇත්තේ බොහෝ කාලයකට පෙරයි. දැන් මදක් වෙනස්ව තිබිය හැක (හොඳ අතට ), මට නම් ගිණි හිවලාගේ ඉන්බිල්ට් ඩවුන්ලෝඩ් ටූලය හොඳටම ප්‍රමාණවත්,එහෙත් බ්‍රෝඩ්බෑන්ඩ් තිබෙන පිංවතුන්ට මෙව්වා වැදගත්[/SIZE] [/LEFT] [CENTER][SIZE=5][B]MultiGet file downloader[/B][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://multiget.sourceforge.net/image/main.png[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] ෆ්ලෑශ්ගෙට් හා සර්ව සම (ඊට වඩා සමහර අංග වැඩී) මෘදුකාංගයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. C++ මගින් ලියා ඇති මෙහි වේගයත් භාවිතයේ පහසුවත් , ඇති විශේෂිත් අංගත් නිසා මම මෙය නිර්දේශ කරනවා. ලිනක්ස් පමණක් නොව වින්ඩෝස්/මැක් හී දීත් මෙය භාවිත කල හැකියි සර්වර දෙකතුනකින් බෑමට/ටොරෙන්ට් සඳහා/හා අපගේ සියලුම FTP කාර්යයන් සඳහා මෙය හොඳටම ප්‍රමාණවත් ඔවුන් පවසන පරිදි මෙය Windows 2000, ubuntu ,kubuntu, xubuntu, fc5, opensuse10.4, mandriva 2007, MEPIS 6.0, PCLinuxOS, CentOS4.4, Puppy2.0, Xandros, edubuntu, RedFlag workstation 5, MagicLinux, dubuntu, archlinux, Hiweed, FreeBSD, MacOS වැනි පද්ධති වල හොඳින් ක්‍රියා කරයි [B]වැදගත්[/B] මෙය GTK+ runtime පාරිසරිකය මත පදනම් වේ [/SIZE] [SIZE=4][URL="http://sourceforge.net/project/showfiles.php?group_id=174989"]http://sourceforge.net/project/showf...roup_id=174989[/URL][/SIZE] [SIZE=4] ———————— [/SIZE][CENTER][SIZE=4][SIZE=5][B]Aria[/B][/SIZE][/SIZE] [/CENTER] [SIZE=4] කලින් සඳහන් කල මෘදුකාංගය තරම් නොවුනත් මෙහිත් සාමාන්‍ය භාවිතයට ඇවැසි සියලු අංග අඩංගුයි. වැඩි විස්තර ඔබම බලාගන්න [URL="http://aria.rednoah.com/"]http://aria.rednoah.com/ [/URL] ගන්නා හැටි sudo apt-get install aria ------------ [SIZE=5] [/SIZE][/SIZE][CENTER][SIZE=4][SIZE=5][B]Flashgot / Downthem all[/B][/SIZE][/SIZE] [/CENTER] [SIZE=4] මේ දෙකම ෆයර්ෆොක්ස් ඇඩෝන වේ.මෙවා අතරින් ෆ්ලෑශ් ගොට් ඉතා ජනප්‍රියයි.මොසිල්ලා අඩවියෙන් බාගත හැකියි. (මගේ මතකයේ හැටියට ඩවුන්දෙම් ඕල්දැනට භාවිතයේ නෑ.සොයා බලන්න ) ——————– [/SIZE][CENTER][SIZE=4][SIZE=5][B][B]KDE KGET[/B][/B][/SIZE][/SIZE] [/CENTER] [SIZE=4] කේඩීඊ සිට (ග්නෝම් වලත්) ඉතා හොඳින් ඩවුන්ලොඩ් කිරීමේ හැකියාව ඇති අගනා මෘදුගාංගයක්. අඩුවේගයක් සහිත සම්බන්ශතා සඳහා හොඳයි sudo apt-get install kget [B]තවත් එවැනි බොහෝ මෘදුකාංග තිබෙනවා. ඩව්න්ලෝඩ් කර එය නිර්මාණ කරුවන්ට [/B][B]හා[/B][B] මට [/B][B] පිං දෙන්න අමතක කරන්න එපා [/B][B]ගාල්ල ප්‍රදේශයේ ඉන්නා අයෙක් නම් මාහට ඩවුන්ලෝඩ් සපයා මහත් පුන්‍යකර්මයක් ඉටුකර ගැනීමේ අවස්තාවද තිබේ[/B][/SIZE] [URL="http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=4470160"][IMG]http://www.elakiri.com/forum/images/steelblue/buttons/edit.gif[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom