Foxit PDF Editor එක, කාඩ් එන්ටර් කරන්නැතුව දවස් 14 ක ට්‍රයල් එකක් දෙනව

ynameiss

Active member
  • Nov 27, 2024
    104
    68
    28
    PDF කියන්නෙත් හරි අමුතු සීන් එකක් නේද

    Vector Graphics වගේම තමා

    Word වලින් 100% ක් කොලිටියට කරගන්න බැරුව හිටිය වැඩ ටික සුපිරියට කරගත්ත Foxit Trial එකෙන්

    නංගිගෙ වැඩ ගොඩක් කෙරුව මේ ටිකේ...

    ChatGPT තමා සපෝට් එක දුන්නෙ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,899
    113
    🤍
    වෙල්ලම්මා කියවන්ඩ තමයි ඉතින් වෙන්නේ මට පීඩීෆ් රීඩර් අරන්
     
    • Like
    Reactions: ynameiss

    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    68
    28
    වෙල්ලම්මා කියවන්ඩ තමයි ඉතින් වෙන්නේ මට පීඩීෆ් රීඩර් අරන්
    දවස් 14 කට හරි එඩිට් කරන්න දෙනව කියන්නෙ
    තමන්ට කරගන්න දෙයක් තියෙනවනං කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Psiko