FPV Drone Ops in the battlefield by Russian Military

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,032
    16,721
    113
    අැයි දන්නෑ රුසියාවට ඩ්‍රෝන් හදන තාක්ෂණය නැත්තේ..බලපංකො ඉරානේ..අැමරිකාවත් කොර වෙනව ඒව දැකලා..🤩
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අැයි දන්නෑ රුසියාවට ඩ්‍රෝන් හදන තාක්ෂණය නැත්තේ..බලපංකො ඉරානේ..අැමරිකාවත් කොර වෙනව ඒව දැකලා..🤩
    1356807.jpg


    මේ තියෙන්නේ රුසියන් බඩුවක්. ඕකෙන් තමයි වැඩියෙන්ම නෙලන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    FPV kamikaze drones මුලින්ම බැස්සුවේ ජෝකර්ගේ ආමි එක.ඒ කාලේ සැරටම ගැහුවා රුසියන්කාරයන්ට.

    Ukraine army FPV kamikaze drone attacks



    දැන් හුගක්ම ටාගට් කරන්නේ tanks,IFVs,APCs.මුලදි අගල්,බංකර් වල ඉන්න තනි තනි එවුන්ට ගැහුවේ



    දැන් ඉතින් රුසියන්කාරයෝ ෆලෝ අප් කරගෙන යන්නේ වැඩේ.දැන් එන්නේ ජෝකර්ගේ ආමි එක කන කාලේ

    A Russian FPV drone training centre


    FPV drones මඩින හොදම ක්‍රමය ඔපරේටර් හොයාගෙන විනාශ කරන එකලු.
     
    • Like
    Reactions: War Fighter