France sim offer

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මන් හිතන්නේ ලංකාවේ ප්‍රදාන ආදායම් මාර්ග වලින් එකක් ඔය කෝල්/ නෙට් වලට ගහන බද්ද..
    ඒක නිසා ඕක නම් අඩු කරන්නේ නැහැ පුතෝ. මොන ආණ්ඩුවවත්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    providers lata kisima awlak naha Internet unlimited, call,free sms aduwata etc denna puluwan . TRC eken ehema karanna denne naha mahindage wada thamai ita passe ewata bana apu google balloon karayo thawath badu wadi kara
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔහොම දේවල් ලැබුනාම ඔය රටවල් වල මිනිස්සු එක රටේ /තමන්ගේ දියුණුවට යොදා ගන්නවා. උදා : ෆ්‍රී ඩේටා ලැබුනම යු ටියුබ් බලල නව නිර්මාණයක් හදනවා.
    අපේ ඔහොම ෆ්‍රී දුන්නොත් දවස පුරා වැල බල බල ඉදිවී. අන්තිමට නෙට්වර්ක් එකත් ස්ලෝව් වෙලා ඒ මදිවට සෙක්ස් හොයල වාර්තාත් තියල කෙල්ලෙකුට පාරේ බැහැල යන්න බරි තත්වෙට යනවා. නිකන් ලැබෙන දේ අවභාවිතා කරන්නම තමා බලන්නේ. ඒක නිසා මෙහෙ එවුන්ට ඕවා ගැලපෙන්නේ නෑ.

    පව් බන් උඹල වගේ උන්