මම ඉන්නේ France රටේ යලුවනී.. මෙ සිද්දිය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා.. මෙහේ තියනවා FREE,SFR,bouygues,Vergin කියලා නෙට්වොර්ක්ස් තියනවා.. බලන්න ඒ නෙට්වොර්ක්ස් වලින් දෙන සෑලකිලි.උදාහරනයට මම Order කෙරා FREE කියන සිම් අකක්..මාසෙට සත .99 € . මාස 12 ක් පාවිචි කෙරන්න පුලුවන්.. ඉන් පසු 19.99 €..
CALL & TEXT UNLIMITED


100 GB INTERNET

4G CONNECTION

WHEN YOU ROAMING N EUROPE 25 GB OFFER

FREE CALLS TO EUROPE & USA

MONTHLY 0.99 €
මෙ වගේ අපේ රටෙත් තියනවනම් කොච්චර හොදාය්ද..




CALL & TEXT UNLIMITED



100 GB INTERNET


4G CONNECTION


WHEN YOU ROAMING N EUROPE 25 GB OFFER


FREE CALLS TO EUROPE & USA


MONTHLY 0.99 €
මෙ වගේ අපේ රටෙත් තියනවනම් කොච්චර හොදාය්ද..








