France starts taxing Google Apple Facebook and Amazon

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,424
    16,120
    113
    Tech giants will now pay more tax in France, after the country decided not to wait for the rest of the EU to introduce the measure. The so-called GAFA tax targeting major digital firms comes into force on January 1.

    The French government hopes to raise €500 million ($572 million) with levies specifically aimed at multinational tech firms, including Google, Apple, Facebook, and Amazon, Finance Minister Bruno Le Maire said, announcing the move in December. He stressed that “the tax will be introduced whatever happens.”

    Paris has been pushing for what it sees as fairer taxation of the big-tech firms in the European Union. Progress on the issue has stalled in Brussels, as the 28-member bloc is divided on imposing the levies on Silicon Valley giants. Any changes must receive unanimous approval by member states.

    Source
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තට ඔය ෆෙස්බුකිය එහෙම බදු ගෙවනවද මෙහෙන් හම්බු කරන සල්ලි වලට :baffled:

    පිස්සුද බං...
    බදු ඕන නෑ අපේ තුන් වෙලි ලෝකෙ කරප්ටට් රටවල් වල මොන බදුද ? අදාල පුද්ගලයො ටිකට පොඩි පොඩි ගානක් දුන්න නම් බදු කතා නෑ..
    ඔය බැසිල් පොන්නය ඒ කාලේ ගූගල් උන් ලංකාවේ ඔෆිස්1 දාන්න කෝටි 100ක් ද කොහෙද පගාවක් ඉල්ලලා.. ඒ ගමනේ තම ඕක ඉංදියා වල දැම්මේ...
    මැලේශියා වල දාල තියන මොනෑශ්1ත් එහෙමයි. ඔසි වලින් මුලින් හැදුවේ ලංකාවේ දාන ඕක. අපේ උන් කප්පම් ඉල්ලුවම මැලේශියා උන් ගේම සීල් කලා. ඒක නම් උනෙ ගොඩක් කලින්
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය හැත්ත අසූ ගණන් වල හරියට ඔපචුනිටිස් ඇවිත් තියනව මෙහෙට. මොකෝ ඒ කාලේ දකුණු ආසියාවේ ඉගෙනුම, සාක්ශරතාවය, හොද ක්ලයිමෙට්1, හැම අහකින්ම ඊසි ඇක්සස් වගේ සිද්ධි නිසා ලංකාවට තමා ගොඩාක් චාන්ස් ආවේ.. අනික මචං ඉන්දියන් උන් ඉගෙනුමේ දක්ශ උනාට එතික්ස් එහෙම නාමයක් නෑ. පරයො ඉන්නේ සේරම වගේ.දැන් ඉන්ඩියා නැගල ආවම ඒ කාලෙ මුලු ඉන්ඩියාවම ස්ලම්1ක්.ගොඩ එන පාටක් තිබ්බෙම නෑ. ඒ සේරම එක්ක බලුවම පොඩ්ඩ හරි ගෙම්මට ඉඩියෙ අපේ රට. ඒ හැම එකක්ම මිස් කොරගත්තා අපේ දේශපාලන පක්කුගේ බලු වැඩ නිසා...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාව 100% අනුමත කරනවා මම දන්නා දේවල් අනුව.