Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
*** France Study --> work --->Citizenship ********
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද World cup Final එක හින්දා France ගැන ලියන්න හිතුවා .

France වල economy , oportunity ගැන කතා කරන්න දෙයක් නැහැ .ලංකාවේ හැමෝම පොඩි කලේ ඉදන් දන්න රටක් . ලංකාවේ අය ලක්ෂ දෙකකට වඩා ඉන්නවා .වැඩිපුර ඉන්නේ ටැමිල් අය .

ලිහිල් සංක්රමණ නීති හින්දයි ඔච්චර අය ඉන්නේ .

Government campus private campus දෙකම තියෙනව .

Government campus සේරගේම වගේ

free education  or low cost 1000 euro per year අඩුයි .

හැබැයි IELTS 6 academic ඕනේ .

private campus

5000 euro per year ඉදන් තියෙනව .

Degree එක english medium නම් IELTS ඕනේ නැහැ

Degree එකක් නැත්තන් IELTS 5 academic වත් ඕනේ .

Degree නැත්තන් අඩුම ගානේ පිළිගත් ආයතනයකින් Higher Diploma එකක් වත් ඕනේ

ඉගෙන ගන්න කාලේ

අවුරුද්දට පැය 964 ක් වැඩ කරන්න පුළුවන් (60% of full time employment)

ඉගෙන ගත්තට පස්සේ

1.මාස 12 ක ජොබ් search විසා එකක් ඕනම

2.Citizen equal work right හම්බෙනවා. පොඩි condition එකක් එක්ක . minimum wage (euro 1500) වගේ 1.5 ක් සැලරියක් ගෙවන ජොබ් එකක් කරන්න ඕනේ .

3.France Bsc/Msc degree එකක් තිබ්බම ජොබ් එක කරලා අවුරුදු 3 කින් Citizenship හම්බෙනවා .

4. Msc එකෙන් පස්සේ PHD එකක් කලොත් ඊට පස්සේ

Citizenship හම්බෙනවා .(Europe වල Phd කරනවා කියන්නේ හොද ගානක් මාසෙට හම්බෙනවා )

අවාසි

1. Solid income එකක් පෙන්නේ නැතිව , ඉගෙන ගන්න කාලේ partner ව එක්ක යන්න බැහැ .

හොදම වැඩේ දෙන්නම students දාල යන එක .

ගොඩක් අය මුලින්ම අහන දෙයක් තමයි Europe study සල්ලි කියක් යනවද ?

ඒ ප්රශ්නෙට උත්තරේ නම් සුදුසුකම් තියෙන අයට tution free නම් මිලියන ගණන් යන්න විදිහක් නැහැනේ .මේ ප්රස්නේ අහන්නේ ලංකාවේ අයට පිටරට වල free education දෙනවා කියල දන්නේ නැති කම .

ඊට පස්සේ අහන්නේ europe රටවල PR දෙනවද කියලා ?

එක නම් වැදගත් ප්රස්නයක් .මිලියන ගණන් වියදම් කරලා උගන්නලා ,උබලව ආපහු එවන්න තරම් උන් මෝඩ නැහැ .ජොබ් තියෙන filed බලලා තමයි degree හදලා තියෙන්නේ .ලංකාවේ ART degree වගේ ආණ්ඩුවෙන් ජොබ්ස් ඉල්ලන්න හදලා නැහැ .

Easy PR option තියෙනවා .ජොබ් එකක් අවුරුදු කිහිපයක් කල නම් PR/citizenship හරි .

එත් වැඩේ තියෙන්නේ උබල මිලියන ගණන් වියදම් කරලා තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න යනකොට PR ගන්න කොහොමද කියල හොයන්නේ නැති එක .

පුළුවන් තරම් thread එකටම comment කරන්න .PM කරදර වැඩක් .

bump එකක් දාන්න , rep ඕනේ නැහැ

[QUOTE="eurovisa, post: 23415302, member: 562151"] [SIZE="5"]අද World cup Final එක හින්දා France ගැන ලියන්න හිතුවා . France වල economy , oportunity ගැන කතා කරන්න දෙයක් නැහැ .ලංකාවේ හැමෝම පොඩි කලේ ඉදන් දන්න රටක් . ලංකාවේ අය ලක්ෂ දෙකකට වඩා ඉන්නවා .වැඩිපුර ඉන්නේ ටැමිල් අය . ලිහිල් සංක්රමණ නීති හින්දයි ඔච්චර අය ඉන්නේ . Government campus private campus දෙකම තියෙනව . Government campus සේරගේම වගේ free education :) or low cost 1000 euro per year අඩුයි . හැබැයි IELTS 6 academic ඕනේ . private campus 5000 euro per year ඉදන් තියෙනව . Degree එක english medium නම් IELTS ඕනේ නැහැ Degree එකක් නැත්තන් IELTS 5 academic වත් ඕනේ . Degree නැත්තන් අඩුම ගානේ පිළිගත් ආයතනයකින් Higher Diploma එකක් වත් ඕනේ ඉගෙන ගන්න කාලේ අවුරුද්දට පැය 964 ක් වැඩ කරන්න පුළුවන් (60% of full time employment) ඉගෙන ගත්තට පස්සේ 1.මාස 12 ක ජොබ් search විසා එකක් ඕනම 2.Citizen equal work right හම්බෙනවා. පොඩි condition එකක් එක්ක . minimum wage (euro 1500) වගේ 1.5 ක් සැලරියක් ගෙවන ජොබ් එකක් කරන්න ඕනේ . 3.France Bsc/Msc degree එකක් තිබ්බම ජොබ් එක කරලා අවුරුදු 3 කින් Citizenship හම්බෙනවා . 4. Msc එකෙන් පස්සේ PHD එකක් කලොත් ඊට පස්සේ Citizenship හම්බෙනවා .(Europe වල Phd කරනවා කියන්නේ හොද ගානක් මාසෙට හම්බෙනවා ) අවාසි 1. Solid income එකක් පෙන්නේ නැතිව , ඉගෙන ගන්න කාලේ partner ව එක්ක යන්න බැහැ . හොදම වැඩේ දෙන්නම students දාල යන එක . ගොඩක් අය මුලින්ම අහන දෙයක් තමයි Europe study සල්ලි කියක් යනවද ? ඒ ප්රශ්නෙට උත්තරේ නම් සුදුසුකම් තියෙන අයට tution free නම් මිලියන ගණන් යන්න විදිහක් නැහැනේ .මේ ප්රස්නේ අහන්නේ ලංකාවේ අයට පිටරට වල free education දෙනවා කියල දන්නේ නැති කම . ඊට පස්සේ අහන්නේ europe රටවල PR දෙනවද කියලා ? එක නම් වැදගත් ප්රස්නයක් .මිලියන ගණන් වියදම් කරලා උගන්නලා ,උබලව ආපහු එවන්න තරම් උන් මෝඩ නැහැ .ජොබ් තියෙන filed බලලා තමයි degree හදලා තියෙන්නේ .ලංකාවේ ART degree වගේ ආණ්ඩුවෙන් ජොබ්ස් ඉල්ලන්න හදලා නැහැ . Easy PR option තියෙනවා .ජොබ් එකක් අවුරුදු කිහිපයක් කල නම් PR/citizenship හරි . එත් වැඩේ තියෙන්නේ උබල මිලියන ගණන් වියදම් කරලා තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න යනකොට PR ගන්න කොහොමද කියල හොයන්නේ නැති එක . [/SIZE] පුළුවන් තරම් thread එකටම comment කරන්න .PM කරදර වැඩක් . bump එකක් දාන්න , rep ඕනේ නැහැ ;);) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom