*** France Study --> work --->Citizenship ********

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    අද World cup Final එක හින්දා France ගැන ලියන්න හිතුවා .
    France වල economy , oportunity ගැන කතා කරන්න දෙයක් නැහැ .ලංකාවේ හැමෝම පොඩි කලේ ඉදන් දන්න රටක් . ලංකාවේ අය ලක්ෂ දෙකකට වඩා ඉන්නවා .වැඩිපුර ඉන්නේ ටැමිල් අය .
    ලිහිල් සංක්‍රමණ නීති හින්දයි ඔච්චර අය ඉන්නේ .


    Government campus private campus දෙකම තියෙනව .
    Government campus සේරගේම වගේ
    free education :) or low cost 1000 euro per year අඩුයි .
    හැබැයි IELTS 6 academic ඕනේ .

    private campus
    5000 euro per year ඉදන් තියෙනව .
    Degree එක english medium නම් IELTS ඕනේ නැහැ
    Degree එකක් නැත්තන් IELTS 5 academic වත් ඕනේ .

    Degree නැත්තන් අඩුම ගානේ පිළිගත් ආයතනයකින් Higher Diploma එකක් වත් ඕනේ

    ඉගෙන ගන්න කාලේ
    අවුරුද්දට පැය 964 ක් වැඩ කරන්න පුළුවන් (60% of full time employment)


    ඉගෙන ගත්තට පස්සේ
    1.මාස 12 ක ජොබ් search විසා එකක් ඕනම
    2.Citizen equal work right හම්බෙනවා. පොඩි condition එකක් එක්ක . minimum wage (euro 1500) වගේ 1.5 ක් සැලරියක් ගෙවන ජොබ් එකක් කරන්න ඕනේ .
    3.France Bsc/Msc degree එකක් තිබ්බම ජොබ් එක කරලා අවුරුදු 3 කින් Citizenship හම්බෙනවා .
    4. Msc එකෙන් පස්සේ PHD එකක් කලොත් ඊට පස්සේ
    Citizenship හම්බෙනවා .(Europe වල Phd කරනවා කියන්නේ හොද ගානක් මාසෙට හම්බෙනවා )

    අවාසි
    1. Solid income එකක් පෙන්නේ නැතිව , ඉගෙන ගන්න කාලේ partner ව එක්ක යන්න බැහැ .
    හොදම වැඩේ දෙන්නම students දාල යන එක .

    ගොඩක් අය මුලින්ම අහන දෙයක් තමයි Europe study සල්ලි කියක් යනවද ?

    ඒ ප්‍රශ්නෙට උත්තරේ නම් සුදුසුකම් තියෙන අයට tution free නම් මිලියන ගණන් යන්න විදිහක් නැහැනේ .මේ ප්‍රස්නේ අහන්නේ ලංකාවේ අයට පිටරට වල free education දෙනවා කියල දන්නේ නැති කම .

    ඊට පස්සේ අහන්නේ europe රටවල PR දෙනවද කියලා ?
    එක නම් වැදගත් ප්‍රස්නයක් .මිලියන ගණන් වියදම් කරලා උගන්නලා ,උබලව ආපහු එවන්න තරම් උන් මෝඩ නැහැ .ජොබ් තියෙන filed බලලා තමයි degree හදලා තියෙන්නේ .ලංකාවේ ART degree වගේ ආණ්ඩුවෙන් ජොබ්ස් ඉල්ලන්න හදලා නැහැ .
    Easy PR option තියෙනවා .ජොබ් එකක් අවුරුදු කිහිපයක් කල නම් PR/citizenship හරි .

    එත් වැඩේ තියෙන්නේ උබල මිලියන ගණන් වියදම් කරලා තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න යනකොට PR ගන්න කොහොමද කියල හොයන්නේ නැති එක .



    පුළුවන් තරම් thread එකටම comment කරන්න .PM කරදර වැඩක් .
    bump එකක් දාන්න , rep ඕනේ නැහැ ;);)
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    lankaave idala permenant residence apply karanna puluvan da machan?
    බැහැ .europe රටවල PR ගන්න තියෙන්නේ එකම condition එකයි .අවුරුදු කිහිපයක් රටේ ඉන්න ඕනේ එච්චරයි
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    zrAYTU5.png

    mata rep walin wadak naha ban , owa kannada ?
    anunta irisiya nokara hodama wade , mona hari karala qualification hadaganna eka .
     
    • Like
    Reactions: Chathuranga1

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83

    Government campus සේරගේම වගේ
    free education :) or low cost 1000 euro per year අඩුයි .
    හැබැයි IELTS 6 academic ඕනේ .

    private campus
    5000 euro per year ඉදන් තියෙනව .
    Degree එක english medium නම් IELTS ඕනේ නැහැ
    Degree එකක් නැත්තන් IELTS 5 academic වත් ඕනේ .

    Degree නැත්තන් අඩුම ගානේ පිළිගත් ආයතනයකින් Higher Diploma එකක් වත් ඕනේ


    Government campus ekakata yanna degree ekak witharak tibila madida? Degree ekak qwe lankawe government university ekakin special degree ekak tibbama puluwanda?
     

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    degree 1 english walin nam karala thiyenne IELTS ona ne quwa neada... 100% scholarships thiyenawada machan?
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    French one nathiwenne khomada machan? Colombo french alliance eken oya lettters issues karanne france yana ewunta. maath ekka french study karapu kellek masa keepayakata kalin letter eka illan giya.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    Government campus private campus දෙකම තියෙනව .
    Government campus සේරගේම වගේ
    free education :) or low cost 1000 euro per year අඩුයි .
    හැබැයි IELTS 6 academic ඕනේ .

    private campus
    5000 euro per year ඉදන් තියෙනව .
    Degree එක english medium නම් IELTS ඕනේ නැහැ
    Degree එකක් නැත්තන් IELTS 5 academic වත් ඕනේ .

    Gov / Pvt :cool:
    Mee deke wenasa / wasi awasi monwda bn?:)