චිත්‍රපට ඉතිහාසයේ බොහෝ වරක් නිෂ්පාදනයට ලක්වු කතා වස්තුවක් වන ෆ්‍රැන්කන්ස්ටයින්, ගුලෙර්මො දෙල් ටෝරෝ ගේ කැමරා කාචයෙන් නව මුහුණුවරකින් netflix ඔස්සේ එලියට ඇවිත්. ටෝරෝ වැඩක් නිසා නොබලා කොහොමද?
Frankenstein
2025
Imdb 7.7
Netflix
2025
Imdb 7.7
Netflix
කතාවේ තේමාව ගැන නම් කියන්න දෙයක් නැනේ. වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් නම් විද්‍යාඥයෙක් ක්‍රිචර් එකක් හදන කතාවක් කියලා ඔයාලා මේක බොහෝවිටක් අහලා ඇති. නමුත් ටෝරෝ මේ කතාවට මොනාද කරලා තියෙන්නේ? අන්න ඒවා නිසයි මේ කතාව බලන්න හිතෙන්නේ.
ගොඩක් නිර්මාණ වලදි ක්‍රිචර් එකේ හොරර් ගතිය උලුප්පන්න බැලුවාට, මේරි ශෙලිගේ මුල් කෘතියේ ක්‍රිචර් සතු ගුණාංග හරියට කැප්ච කරලා අරගන්න ටෝරෝ සමත් වෙලා තියනවා කියලා පේනවා. ගොතික් සම්ප්‍රදායන් මනාවට පිළිබිඹු කරන ආකාරයට නව තාක්ෂණයත් බාවිතා කරලා වැඩේ ලස්සනට කරලා තියනවා.

ආක්ටික් සිදුවීම් වලට කරලා තියන වෙනස්කම් සිත්ගන්නවා.
වෙලාවත් තිබ්බොත් බලන්න.