]~[ Free ට්‍රැෆික් ගන්න හැටි 01 ]~[
මොනතරම් ලස්සනට ආර්ටිකල්ස් ලිව්වත් වැඩක් නැහැ ඒවා බලන්න මිනිස්සු නැත්තම්. තමන්ගේ බ්ලොග් හෝ වෙබ් අඩවියට ට්‍රැෆික් ගෙන්න ගන්න ගොඩක් ක්‍රම තියෙනවා. අමාරු වැඩ වලින් ලොකු ට්‍රැෆික් එකක් හැමදාටම ගන්න පුළුවන්! ලේසි වැඩ වලින් පොඩි ට්‍රැෆික් එකක් ටික කාළෙකට ගන්න පුළුවනි. ගොඩක් මිනිස්සු ට්‍රැෆික් ගන්න පාවිච්චි කරන්නෙ යූටියුබ් එක. ඒකට හේතුව තමා යූ-ටියුබ් එකෙන් ට්‍රැෆික් ගන්න කොට කිසිම මුදලක් වැය වෙන්නෙ නැහැ
මේ ක්‍රමයට අපිට මුළින්ම අළුත් යූ-ටියුබ් එකවුන්ට් එකක් අවශ්‍ය වෙනවා.
ඊට පස්සේ තමන්ගේ සයිට් එකේ කීවර්ඩ් එකට අදාල ජනප්‍රිය වීඩියෝස් 50ක් විතර හොයලා ඩවුන්ලෝඩ් කර ගන්න ඕන. හැම වීඩියෝ එකම අපි අර මුළින් හදපු එකවුන් එකට අප්ලෝඩ් කරලා වීඩියෝ ඩිස්ක්රිප්ෂන් එකට අපේ සයිට් එකේ ලින්ක් එක දාන්න ඕන. මේක තමා සාරාංශය, දැන් අපි බලමු මේක කරන හැටි!
1. මුළින්ම තමන්ගේ එකට ගැළපෙන වීඩියෝස් 50ක් හොයා ගන්න ඕන :- මේක කරන්න කම්මැලී වගේ නම් මට ඔයාලාගේ KeyWord එක PM කරන්න. මම වීඩියෝ 50ක් හොයලා දෙන්නම්. මෙහෙම වීඩියෝ හොයලා දෙන එක ගොඩක් අය සර්විස් එකක් විදිහට විකුනනවා. ඒ කියන්නෙ KeyWord එකට ගැලපෙන විඩියෝස් 50ක් හොයලා දෙනවට $10ක් වගේ ගෙවන්න වෙනවා. මම නොමිලේම කරලා දෙනවා
2. ඊළඟට ඒ වීඩියෝ 50ම ඩවුන්ලෝඩ් කරන්න ඕන :- නෙට් එකේ තියෙනවා නොමිලේ දෙන ඩවුන්ලෝඩර්ස් ඕන තරම්. කැමති නම් ixconverter.net යූස් කරන්නත් පුළුවන්.
3. ඊළඟට මූවි මේකර් එකෙන් පොඩි ඉෆ්ෆෙක්ට්ස් ටිකක් දාන්න ඕන :- මේක කලේ නැත්තම් අපි වීඩියෝ එක ඉස්සුවා කියලා මාට්ටු වෙනවා. ඒක නිසා පොඩි වෙනසක් කරන්නම ඕන.
4. ඊළඟට වීඩියෝ 50ම අප්ලෝඩ් කරන්න ඕන :- මේ වැඩේට නම් අඩුම දවසක්වත් යනවා. කාළය අඩු වැඩි වෙනවා ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව.
ට්‍රැෆික් එන්න පටන් ගන්නත් අඩුම වීක් එකක් වගේ යනවා. ඒත් ඊට පස්සෙ හැමදාටම එනවා. ට්‍රයි කරලා බලන්න! ගුඩ් ලක්...