free දෙන ඉමේජ් අප්ලෝඩ් server එකක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචං එක්ස්පයර් වෙන්නේ නැති හොද image upload කරන්න පුළුවන් server එකක් දියන්කෝ. දැනට ට්‍රයි කොලේ postimage එක. ඉමේල් සිග්නේචර් එකක පොටෝ ටික දා ගන්න. පෙලක් වෙලාවට ඉමේජ අන්අවේලබල් ඕ රිමුව්ඩ් වගේ මැසේජ් එනවනේ එ මගුලේ.

    1682479569582.png

    යැව්වම පෙන්නනවා. බට් එඩිට් මෝඩ් එකෙදී මේම වැටෙනවනේ

    අඩෝ එකෙක් රිප්ලයි කරලා නෑ
    මේමද සලකන්නේ අපිට
    කෑ ගැස්සුනා
    ------ Post added on Apr 26, 2023 at 10:18 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අහ් මේ සීන් එක හේතුව ක්ලික් උනා
    මම මුන්ගේ එකවුන්ට් එකක් නැතිව මේක හැදුවේ
    පස්සේ එකවුන්ට් එකක් හදලා එක තෘ ආයේම අප්ලෝඩ් කලා
    එතකොට ලෙසටම වැඩ
    තැන්කු අහ්
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,616
    113
    ලංකාවට imgur account create කරන්ඩ බැරි නිසා imagebb එක මම යූස් කරන්නෙ.

    දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවද බන් , මගේ 2018 create කරපු imgur account එකක් තියෙන්නේ
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවද බන් , මගේ 2018 create කරපු imgur account එකක් තියෙන්නේ
    එහෙනම් අලුතෙන් register වෙන්ඩ බැරුව ඇති

    Screenshot 2023-04-28 084155.png

    3rd party service එකකින් register වෙන්ඩ කියල පෙන්නුවට එහෙම register වෙන්ඩ දෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: hi.dushan and NRTG

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Tip: normally godak ewa tika kalekin remove wenawa. ehema nattam direct link denne naha, e nisa blogger/wordpress free blog ekak hadala eka post ekakata dapan, eken link eka aran dapan signature ekata, lifetime free thamai.
     
    • Love
    Reactions: NRTG