මචං එක්ස්පයර් වෙන්නේ නැති හොද image upload කරන්න පුළුවන් server එකක් දියන්කෝ. දැනට ට්රයි කොලේ postimage එක. ඉමේල් සිග්නේචර් එකක පොටෝ ටික දා ගන්න. පෙලක් වෙලාවට ඉමේජ අන්අවේලබල් ඕ රිමුව්ඩ් වගේ මැසේජ් එනවනේ එ මගුලේ.
යැව්වම පෙන්නනවා. බට් එඩිට් මෝඩ් එකෙදී මේම වැටෙනවනේ
අඩෝ එකෙක් රිප්ලයි කරලා නෑ
මේමද සලකන්නේ අපිට
කෑ ගැස්සුනා
------ Post added on Apr 26, 2023 at 10:18 AM
යැව්වම පෙන්නනවා. බට් එඩිට් මෝඩ් එකෙදී මේම වැටෙනවනේ
අඩෝ එකෙක් රිප්ලයි කරලා නෑ
මේමද සලකන්නේ අපිට
කෑ ගැස්සුනා
------ Post added on Apr 26, 2023 at 10:18 AM