Free විදුලිය

topkollek

Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් ඔහොම එකක් හැදුවා. ඒක ගන්න ඇමරිකාවෙන්, ජපානෙන්, ජර්මනියෙන් ආව. මම දුන්නෙ නෑ. මට උදව් කරන්න කැමති අය ඉන්නවනම් කියන්න. :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    machan oya wage cn godak youtube eke thiyenawa free energy kiyala hena boru.

    samahara eung hangala wenama power denawa chuuty wire walin penne nathi wenna. mun views ganna boru daanawa
    thawa ekak thibba magnet hai karala CPU fan ekak karakawanawa free energy kiyala, magnets 4k tape gahala fan eke alawala, thawa podi magnets tikak fan wala thatu wala hai karala.
    thani kara fake
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA




    මේ වීඩියෝ දෙක වෙන කෙනෙක් කරපු එකක්. මේකෙනම් විද්යානුකුලව කරන්න පුළුවන් දෙයක්. එත් මේ වගේ දේවල් වලින් යම් දෙයක් කරගන්න පුළුවන් .
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    LOGIC EKA SIMPLE. KARANNE GEDARA SOLAR PANEL SET KARANAWA. THEN OYA INVERTER EKAK (24v to 230V) DALA WENAMA METER EKAK HARAHA PARE YANA CEB LINE EKATA DENAWA. ETHAKOTA DAWAL WARUWE OYA CEB EKATA CURRENT EKA DENAWA. CEB EKA OYATA PAYA 24 MA CURRENT EKA DENAWA. THEN MASE ANTHIMATA LIGHT BILEN OYA CEB EKATA SOLAR PANEL EKEN DUNNU UNITS GANA ADU KARANAWA. WADIYEN DEELA THIBUNOTH E GANA NEXT MONTH WALATA ADD WENAWA. SAMANYEN DANATA THIYENA PODIMA SOLAR PANEL EKEN MASETA UNI 150-200 ATHARA WAGE CEB LINE EKATA DENNA PULUWAN.

    :oo:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු බන් ඔහොම කරන්න පුලුවන්. අපේ ගෙදර කරලා තියෙන්නෙත් ඔහොම. ලයිට් බිලක් එන්නේම නෑ! :yes: