free 1000 backlinks

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
අඩො ඔය backlinks දවස් කියකින්ද හදන්නෙ? එක දවසකින් හරි සතියකින් හරි හැදුවොත් Google උබව spam කියල ban කරනව අනිව. Google කැමති natural backlinks. ඔයවගෙ කෙටි වැඩ වලට කැමති නෑ. මගෙ එක blog එකක් තිබ්බ එකෙ එක post එකක් හින්ද එකපාරට traffic එක 400% කින් වැඩිඋනා දවස් 2කින් Google මගෙ site එකෙ traffic එක 600% බැසුව.

මොනව උනත් පරිසමෙන්. :):)
 
Last edited:

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Forum backlinks no more working.. ubalata onanam dennam software ekak forum profiles 100000 hadanna puluwan but its been spammed to dead. so dont use this shit forum backlinks.