Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FREE 1000 unique page visits for ur website [repost]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා.. අද මම ආවේ සිරාම දෙයක් අරගෙන.... උඩ title එකේම දාලා තියනවනේ කෙටියෙන්ම.. ඔයාලට මම 1000 unique page views අරන් දෙනවා worldwide. ඒකෙන් 50% විතර US වලින් එන traffic.

ඔයාලට ඔයාලගේ site එකේ alaxa ranking උඩට ගන්න ඕනෙනම් මේ views සෑහෙන වැදගත් වෙයි. එහෙම අවාම google page rank එකත් උඩටම ගන්න පුලුවන්. මේක ඇත්තම views ඔයාලට හම්බෙන්නේ.. ඒ නිසා කිසිම අවුලක් නෑ...

හරි, කැමති කව්රුහරි ඉන්නවනම් මට PM  කරන්න. PM එකේ ඔයාලගේ site url එකත් එවන්න. අනික් දේ, අනිවා ඔයාලගෙ site එකට page view counter එකක් දාන්න. එතකොට මම බොරුවක් කරන්නේ නෑ කියලා ඔයාලා හැමෝටම තේරෙයි නේ.. මටත් ඒක ලේසියි.

අනේ කරුණා කරලා මේක විහිලුවට අරගෙන නම් මට PM කරන්න එපා! ඇත්තටම උවමනාවක් තියනවනම් විතරක් එවන්න. දන්නවනේ ඉතින් ඔයාලගේ blog එකේ හරි site එකේ හරි  page rank ඉහළ ගියාම ads revenue වලින් කාටද වාසි කියලා?? page impressions ගානටත් සල්ලි හම්බෙන නිසා සෑහෙන හොයන්න පුළුවන් මේකෙන් ..

මෙහෙමයි හැබැයි, ඕනෙම කෙනෙක්ට මම මුල් unique visitors ලා 1000 නිකම් එවනවා... ඔයාලා දන්නේ නැති වුනාට මට මේකට සෑහෙන කට්ටක් කන්න වෙනවා.. ඉතින් ඔයාලා හිතනවනම් මම මේ කරන්නේ බොරුවක් නෙවෙයි කියලා , මගෙන් මේ සේවාව දිගටම ගන්න ඕනෙනම් ඒ ගැන පස්සේ කතා කරමු.

මම මේක අපේ කට්ටියට කරන උදව්වක් විදිහට කරන්නේ... අපේ කට්ටියට කරන්නේ නැතුව පිට මිනිස්සුන්ටම කරන එක ගැන හිතලා upset වුන නිසයි මම මේක මෙතන දැම්මේ..

උනන්දු අය මේ නූලට reply කරලා මට  PM කරන්න...

වැඩේ ඇත්තක්නම් මම visitors එව්වම මට රෙප් එහෙම දෙන්න...

[QUOTE="jolySira, post: 14783458, member: 465106"] [SIZE="5"]මචන්ලා.. අද මම ආවේ සිරාම දෙයක් අරගෙන.... උඩ title එකේම දාලා තියනවනේ කෙටියෙන්ම.. [COLOR="Red"]ඔයාලට මම 1000 unique page views[/COLOR] අරන් දෙනවා worldwide. ඒකෙන් [COLOR="DarkRed"]50% විතර US[/COLOR] වලින් එන traffic. [/SIZE] [SIZE="4"]ඔයාලට [B]ඔයාලගේ site එකේ alaxa ranking උඩට ගන්න[/B] ඕනෙනම් මේ views සෑහෙන වැදගත් වෙයි. එහෙම අවාම[B] google page rank එකත් උඩටම ගන්න පුලුවන්[/B]. මේක ඇත්තම views ඔයාලට හම්බෙන්නේ.. ඒ නිසා කිසිම අවුලක් නෑ...[/SIZE] [SIZE="4"]හරි, කැමති කව්රුහරි ඉන්නවනම් [B]මට PM [/B] කරන්න. PM එකේ [COLOR="Indigo"][B]ඔයාලගේ site url එකත් එවන්න[/B][/COLOR]. අනික් දේ, අනිවා ඔයාලගෙ [COLOR="DarkRed"][B]site එකට page view counter[/B][/COLOR] එකක් දාන්න. එතකොට මම බොරුවක් කරන්නේ නෑ කියලා ඔයාලා හැමෝටම තේරෙයි නේ.. මටත් ඒක ලේසියි. [/SIZE] [SIZE="4"]අනේ කරුණා කරලා මේක විහිලුවට අරගෙන නම් මට PM කරන්න එපා! ඇත්තටම උවමනාවක් තියනවනම් විතරක් එවන්න. දන්නවනේ ඉතින් ඔයාලගේ blog එකේ හරි site එකේ හරි [B] page rank ඉහළ ගියාම ads revenue වලින් කාටද වාසි [/B]කියලා??[B] page impressions ගානටත් සල්ලි[/B] හම්බෙන නිසා සෑහෙන හොයන්න පුළුවන් මේකෙන් .. [/SIZE] [SIZE="5"]මෙහෙමයි හැබැයි, ඕනෙම කෙනෙක්ට මම[B] මුල් unique visitors ලා 1000 නිකම් එවනවා[/B]... ඔයාලා දන්නේ නැති වුනාට මට මේකට සෑහෙන කට්ටක් කන්න වෙනවා.. ඉතින් ඔයාලා හිතනවනම් මම මේ කරන්නේ බොරුවක් නෙවෙයි කියලා , මගෙන් මේ සේවාව දිගටම ගන්න ඕනෙනම් ඒ ගැන පස්සේ කතා කරමු. [/SIZE] ම[SIZE="4"]ම මේක අපේ කට්ටියට කරන උදව්වක් විදිහට කරන්නේ... අපේ කට්ටියට කරන්නේ නැතුව පිට මිනිස්සුන්ටම කරන එක ගැන හිතලා upset වුන නිසයි මම මේක මෙතන දැම්මේ.. [B]උනන්දු අය[/B] මේ නූලට[B] reply [/B]කරලා මට [B] PM කරන්න[/B]... වැඩේ ඇත්තක්නම් මම visitors එව්වම මට රෙප් එහෙම දෙන්න... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom