මචන්ලා.. අද මම ආවේ සිරාම දෙයක් අරගෙන.... උඩ title එකේම දාලා තියනවනේ කෙටියෙන්ම.. ඔයාලට මම 1000 unique page views අරන් දෙනවා worldwide. ඒකෙන් 50% විතර US වලින් එන traffic.
ඔයාලට ඔයාලගේ site එකේ alaxa ranking උඩට ගන්න ඕනෙනම් මේ views සෑහෙන වැදගත් වෙයි. එහෙම අවාම google page rank එකත් උඩටම ගන්න පුලුවන්. මේක ඇත්තම views ඔයාලට හම්බෙන්නේ.. ඒ නිසා කිසිම අවුලක් නෑ...
හරි, කැමති කව්රුහරි ඉන්නවනම් මට PM කරන්න. PM එකේ ඔයාලගේ site url එකත් එවන්න. අනික් දේ, අනිවා ඔයාලගෙ site එකට page view counter එකක් දාන්න. එතකොට මම බොරුවක් කරන්නේ නෑ කියලා ඔයාලා හැමෝටම තේරෙයි නේ.. මටත් ඒක ලේසියි.
අනේ කරුණා කරලා මේක විහිලුවට අරගෙන නම් මට PM කරන්න එපා! ඇත්තටම උවමනාවක් තියනවනම් විතරක් එවන්න. දන්නවනේ ඉතින් ඔයාලගේ blog එකේ හරි site එකේ හරි page rank ඉහළ ගියාම ads revenue වලින් කාටද වාසි කියලා?? page impressions ගානටත් සල්ලි හම්බෙන නිසා සෑහෙන හොයන්න පුළුවන් මේකෙන් ..
මෙහෙමයි හැබැයි, ඕනෙම කෙනෙක්ට මම මුල් unique visitors ලා 1000 නිකම් එවනවා... ඔයාලා දන්නේ නැති වුනාට මට මේකට සෑහෙන කට්ටක් කන්න වෙනවා.. ඉතින් ඔයාලා හිතනවනම් මම මේ කරන්නේ බොරුවක් නෙවෙයි කියලා , මගෙන් මේ සේවාව දිගටම ගන්න ඕනෙනම් ඒ ගැන පස්සේ කතා කරමු.
මම මේක අපේ කට්ටියට කරන උදව්වක් විදිහට කරන්නේ... අපේ කට්ටියට කරන්නේ නැතුව පිට මිනිස්සුන්ටම කරන එක ගැන හිතලා upset වුන නිසයි මම මේක මෙතන දැම්මේ..
උනන්දු අය මේ නූලට reply කරලා මට PM කරන්න...
වැඩේ ඇත්තක්නම් මම visitors එව්වම මට රෙප් එහෙම දෙන්න...