Free 100GB Cloud Storage

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    මේ සයිට් එකෙන් 100GB Free දෙනවා බං

    https://degoo.com/g/LUMQbYi

    මගේ 1TB Portable Hard එකට කෙලවුනා බං :(
    අයියෝ මගේ Data :(:(:(:no::no::no:

    ඉතින් ඊටපස්සේ Free Cloud Storage හොයනකොට මේක හම්බවුනේ :yes:

    යාළුවෙකුට Invite කරොත් උඹටයි ඌටයි දෙන්නටම Extra 3GB ලැබෙනවා :shocked:

    උඹලටත් මේකෙන් වැඩක් වෙයි කියලා හිතුන නිසයි මටත් Space එක වැඩිකරගන්න ලැබෙන නිසයි කිරියෙ දෑම්මේ :P

    අනේ මචන්ලා උඹලා දන්න කවුරුහරි ඉන්නවානම් PM එක් දපං මගෙ Hard එක හදාගන්න. අවුරුදු ගානක data බං :(
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    බොක්ස් ඩොට් නෙට් එකෙන් දෙන ටික ඇති බන් මටනම් :sorry:
    තැන්ක්ස් මචන් +7
     
    • Like
    Reactions: Apparently Kid