FREE 2 Extra Gigabytes to Your Google Drive [Ends TODAY - 17th Feb 2015]

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඔයාලගේ Google Drive එකට වැඩිපුර 2GB නොමිලේ ගන්න අවස්තාවක් ඇවිත් තියෙන්නේ..:D:D:D
    මේ වැඩිපුර ඉඩ අපිට ලබා දෙන්නේ Google එකෙන්මයි. ඉතින් බයවෙන්න දෙයක් නැහැ. පහල බ්ලොග් එකට ගිහින් ඕනෙනම් විස්තර බලාගන්න පුලුවන්.


    From Google Drive Blog

    This Safer Internet Day, we’re reminded how important online safety is and hope you’ll use this as an opportunity to take 2 minutes to complete a simple Security Checkup. While everything stored in Drive is always encrypted in transit and at rest in Google’s custom-built data centers, this checkup ensures you’re making the most of the 24/7 protection you already get from Google. As our way of saying thanks for completing the checkup by 17 February 2015, we’ll give you a permanent 2 gigabyte bump in your Google Drive storage plan.

    It takes just a couple of minutes and, unlike other checkups, it won’t leave you feeling guilty about not flossing.....

    ...... After you’ve gone through the checkup successfully, you’ll see three green checkboxes (see below) that confirm you’re eligible for the free storage and, more importantly, that you’ve taken steps to enhance your online safety. We’ll be granting the storage automatically to everyone around 28 February 2015 and we’ll send you an email when your adjustment is complete.

    checkup.png


    කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ලින්ක් එකෙන් ගිහින් විස්තර සම්පූර්ණ කරන්න. තමන්ගේ Google Account එකේ ආරක්ශාව තහවුරු කිරීමක් වෙන්නේ මෙතනින්..:cool::cool::cool:

    වැඩිපුර 2 GB එකතු වෙන්නේ 28 වෙනිදා. ඉතින් මේක කරපු ගමන් හම්බුනේ නැහැ කියලා මල පන්නගන්න එපා...:rolleyes::rolleyes::rolleyes:

    රීපෝස්ට් නම් සොරි වෙන්න ඕන. අද විතරයි මේක කරන්න පුලුවන්, ඒ නිසා කට්ටියට පේන්න බම්ප් එකක් දාගෙන යන්න...:cool::cool:


    PS: 'Google Apps for Work' සහ 'Google Apps for Education' Suites use කරන අයට මේක ලැබෙන්නේ නැහැලු... :sorry::sorry:


    References:
    Forbes Article
    Google Drive Blog
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ♥-Aurora-♥;17915511 said:
    Thanks! 8+ ~♥~
    Its a pleasure :)

    Thanq so much machan.. Great share!
    I'm using Google Apps free account. I wish it would work. :)
    Think so machn. you will get it. just verify or edit the (already) given data and walk thru those three steps. thats all. lets wait till the 28th and see what happenns. :)