[FREE] Ad-Aware Web Companion Pro

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    .
    .
    .

    ad_aware_av+as_logo_430.png


    .
    .
    .
    .
    .
    .
    .මිනිස්සුන්ට නිකන් දෙනවා නම් ඕන දෙයක් නේ ;) Windows ඇරෙන්න. මොකද ඒවායේ spy :shocked: :lol::lol::lol:
    .
    .
    විහිලුවට කිව්වේ. ඇත්තටම නෙට් එකේ කරක් ගහනකොට හම්බ උනේ. බොක්කෙන්ම කිව්වොත් මේකෙන් මොකක්ද වෙන්නේ කියලා දන්නේ නෑ. හැබැයි නොමිලේ දෙනවා. සමහර විට මේක හොයන අය ඉන්න පුළුවන් නිසා share කළා.

    ඊටලකින් එයාල කියන විදියට මේකේ විස්තර ටිකක් කියන්නම්:
    Anti-Phishing Protection
    We block websites trying to steal your personal information by impersonating sites you know and trust. WebCompanion keeps your passwords, credit card and all other personal information safe from hackers.

    Real-Time Web Protection
    We block the latest viruses before most antivirus companies’ labs have had a chance to detect, analyze and publish a fix - making Ad-Aware Web Companion a precious complement of your overall security.

    Multi Browser Compatible
    Ad-Aware Web Companion’s technology behaves like a gate (proxy); making us compatible with all browsers right out of the gate. Rest assured that no personal information is ever tracked nor is your browsing history ever logged.

    මෙන්න මේ site එකට ගිහින් Pro version එක free බාගන්න තියෙන්නේ. සයිට් එක කිව්වේ එයාලගේ official සයිට් එකම තමයි ;)

    ඔන්න එහෙනම් ලින්ක් එක
    >>>LINK<<<

    Limited Time Offer එකක්ලු එහෙනම් අවශ්‍ය අය ගිහින් අරගන්න දැන්ම :)