Free antivirus....

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    Machanla lap ekata hoda free dena virus guard monawada thiyenne....serial ekak ekka unath kamak naha....danna ekek innawana deepallako...nathnam bump ekak hari dahalla.... :cool:
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    yako 49k balalath 4i reply karala thiyenne...cheeththa kellak ussan inna ekak ehema demmanam balanna thibba kattiya poolimata kotana heti....
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Avast

    %D8%A7%D9%81%D8%A7%D8%B3%D8%AA-%D8%A7%D9%86%D8%AA%D9%89-%D9%81%D8%A7%D9%8A%D8%B1%D8%B3.png



    මේක දාගනින් ලොක්කා....කිසිම කරදරයක් නෑ...වයිරස් වලට ලොවෙත් ඉඩ නෑ...ලැප් එක ස්ලෝ වෙන්නෙ අනං අනං මුකුත් නෑ....කොටින්ම වයිරස් ගාඩ් එකක් දාලද කියලවත් දැනෙන්නෙ නෑ.....:):):)


    No More VIRUS




    Download

     
    Last edited:

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    Avast

    %D8%A7%D9%81%D8%A7%D8%B3%D8%AA-%D8%A7%D9%86%D8%AA%D9%89-%D9%81%D8%A7%D9%8A%D8%B1%D8%B3.png



    මේක දාගනින් ලොක්කා....කිසිම කරදරයක් නෑ...වයිරස් වලට ලොවෙත් ඉඩ නෑ...ලැප් එක ස්ලෝ වෙන්නෙ අනං අනං මුකුත් නෑ....කොටින්ම වයිරස් ගාඩ් එකක් දාලද කියලවත් දැනෙන්නෙ නෑ.....:):):)


    No More VIRUS




    Download


    ela thanks..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    ආවාස්ට් දාහන් කොල්ලෝ දාල 2050 වෙනකන් තියෙනවා ඒ ෆයිල් එක බාගන්න
    තමා තියෙන්නේ අනික තමා හිටපු ගමන් ඔය වයිරස් ඒලට එන අප්ඩේට් එක
    නෙවේ අනිත් අප්ඩේට් එක ඒ කිව්වේ සොෆ්ට්වෙයා එකට අන්න ඒක මේ ලඟදි
    එකේන් අප්ඩේට් කරන්න ගිහින් කෙල උනා ආයිත් දාගත්තා එලටම වැඩ :cool:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    මගේ වින්ඩොව්ස් 7 බං....
    මම දාල තියෙන්නේ Eset Smart Security 7
    2017 වෙනකන් ෆුල් තියෙනවා....
    කිසිම වයිරස් එකකට ඇටෑක් කරන්නත් බැහැ...
    ඒ වගේම ගොඩක් වයිරස් තියෙන සයිට් වලට යන්න දෙන්නෙත් නැහැ....
    අනිත් ඒවාට අහු වෙන්නේ නැති ගොඩක් ඒවා මේකට අහු උනා...
    අනිත් අයගේ ඒවත් බලල, හොඳයි කියල හිතෙන එකක් දාගන්න..