Free App වලින් සල්ලි හොයලා ඉවරයි
https://youtu.be/lewA5wPI8sQ
මෙහෙම කියන්න හේතුව මොකද්ද මේකට ලොකුම හෙතුව තමයි
මේ ලගකදි google සමාගම ගත්ත තීරණය.
මේ ගත්ත තීරණය කොහොමද මේ ඇප් වලට සම්බන්ධ වෙන්නේ…… කියලා අපි කතා කරමු
පසුගිය කාලය තුල ෆේස්බුක් වලින් ගොඩක් අය පණිවිඩ හුවමාරු කරගත්තා. කොහොමද මේ app වලින් සල්ලි හොයන්නේ කියන එක ගැන
මේකේ තියෙන භයානක කම ගැන නොදැන තමයි මේගොල්ලෝ මේ වැඩේ කරේ විවිධ පුද්ගලයන් මේක කරන්න එපා කියලා දැනුවත් කිරීම කලා නමුත් ගොඩක් අය මේකෙන් සල්ලි හොයන්න ආශාවෙන් මේ දේවල් දිගටම කරගෙන ගියා.
ගොඩක් අය මේකට එකතු වෙන්න තවත් එක හේතුවක් තමයි මේකෙන් සල්ලි හම්බ උනා කියලා ගොඩක් අය ඒගොල්ලන්ගෙ mobile එකෙ screenshot share කරන්න පටන් ගත්තා මේක නිසා නොදැනුවත්වම ගොඩක් අය මේක අත්හදා බලන්න පටන් ගත්තා.
නමුත් කවුරුත් මේකේ තියෙන භයානකකම ගැන හොයන්න එහෙමත් නැත්නම් මේවා ඇත්තද නැද්ද කවුද මේවා හදන්නේ කියන එක ගැන කිසි කෙනෙක් හොයන්න පෙලඹුනේ නැහැ
කොහොම උනත් පුද්ගලිකව මම නම් මේකෙන් සල්ලි හම්බ කරල නෑ නමුත් සල්ලි හම්බ වෙන්නත් ඇත්තටම ඉඩක් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රමාණය අතින් ගත්තට පස්සේ ඒක app එක ඔන් කරලා තියෙන ප්‍රමාණයත් එක්ක බලන කොට මේකේ ගැටලුවක් තියනවා කියලා පේනවා…
අපි බලමු අපේ මාතෘකාවට කොහොමද අපි මේ කතා කරන දේ සම්බන්ධ වෙන්නේ කියන එක
මම කිව්වා මේකේ භයානක පැත්තක් තියෙනවා කියලා
මොකක්ද මේ භයානක පැත්ත
නිකමට හරි පොඩ්ඩක් හිතලා බැලුවොත් ඇයි අපිට මේ විදිහට ඇප් එකක් හරහා මුදල් එකතු කරගන්න අවස්ථාවක් ලබා දෙන්නේ මොකක් හරි මේකට ලොකු හේතුවක් තියෙන්න පුළුවන් මොකද මේකට ඇප් එකක් develop කරන්න ඕනේ මේවට investment එකක් යනවා මොනවද මේ investment එකේ ඇතුලේ මේක හදන අය බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් මේක සමහරවිට ම දකින විදිහට සහ ක්ෂේත්‍රයේ පළපුරුදු අය ගේ අදහසට අනුව අපේ දුරකතනයේ දත්ත අනවසරෙන් ගන්න හදපු දේයක් කියලා මතයක් තියෙනවා
ඉතින් මේ දත්ත තවත් කෙනෙකුට විකුණන්න පුළුවන් ඉතින් මේ විකුණන්න පුළුවන් දත්ත ඔවුන්ට ගන්න පුලුවන් මාර්ගයක් තමයි
මේ හදලා තියෙනේ.
ඉතින් මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් අපි අපේ මොබයිල් එකේ installation එකේදී ඉල්ලන හැම permission එකක්ම දීලා install කලාට පස්සේ ඒ ගොල්ලන්ට පුළුවන් අපේ මොබයිල් එක ඒගොල්ලන්ට ඕනි ඕනි විදිහට use කරන්න
අපේ messages වලට Contact ලිස්ට් එකට ඒ වගේම storege එකේ read and write permission වලට කතා කරන්න ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින් ඒ හැම permission එකක්ම ඒ ගොල්ලෝ ඉල්ල ගන්නෙ මේ application එක install කරන මුල් වතාවෙදි.
කොහොම උනත් google ආයේතනය තීරණය කරලා තියෙනවා ඉදිරියට play-store එකේ තියෙන හැම app එකකම messages වලට සහ call logs වලට permission ඉල්ලන හැම app එකක්ම play store එකෙන් අයින් කරනවා කියලා.
ඉදිරියට තව තව දේවල් security පැත්ත develop කරන්න අවශ්‍ය නිසා මෙයාලා තව දේවල් මේකට එකතු කරයි
https://android-developers.googleblog.com/2019/01/reminder-smscall-log-policy-changes.html