Free BSD බාන විදියක්

udayaduminda

Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    මට Free BSD ස්ථාපනය කරන්න ආශාවක් ආවාය.
    මේකට ගැලපෙන live DVD එකක් හෝ DVD එකක් ටොරන්ට් වලින් බාගත කරන්න ලින්කුවක් දෙනවද?


    BSD පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් ඒ BSD ගැන විස්තර දෙන්න.


    ජේසු පිහිටයි!!!!!!
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මන් කැමතිම OS එක. Linux මගුල් වලට වඩා පට්ට. Arch Linux මගුල දාගෙන ඉන්නෙ development වලට ලේසි වෙන්න
    නැත්තන් අනිවා freebsd තමයී :love:
     
    Last edited: