ICC T20 WC theme song එක රිලීස් උනා නේ
දැන් ඒකත් එක්ක පොඩි competition එකක් වගේ එකක් යනවා
කරන්න තියෙන්නේ සරල වැඩයි .....
- ICC වෙබ්සයිට් එකෙන් සින්දුව download කරගත්තා
ලින්ක් එක මෙන්න : http://www.icc-cricket.com/events_and_awards/twenty20/newsdetails.php?newsId=21074_1344254760
- ඒ සින්දුවට අපි නටලා , ගයලා පිස්සුවක් කෙලින් එකක් record කලා
- youtube එකේ මෙන්න මේ channel එකට upload කලා (ICC)
here's the link : http://www.youtube.com/user/cricketicc
for more info check this video
and මෙතනත් තව විස්තර තියෙනවා : http://www.icc-cricket.com/events_and_awards/twenty20/newsdetails.php?newsId=21074_1344254760
Last edited:

