Free .com domain... (Truly free)

iroshan_464

Junior member
  • Sep 28, 2006
    181
    0
    16
    42
    Punchi Borella
    .com තමයි internet එකේ වැඩියෙනම් ජනප්‍රිය domain name එක. මෙන්න දන් ඔයාලට නොමිලේ අවුරුද්දක්ම .com domain name එකක් ගන්න chance එකක්. බොරු නෙවෙයි. මම එකක් ගත්තා.
    vih1comfree.png

    මේ promotion එක ඔයාලට දෙන්නේ 1&1 web hosting company එකෙන්. ඒ අය ගොඩාක් ජනප්‍රිය web hosting company එකක්. මම හිතන්නෙ ඒ අයගේ domain market එක expand කරන්න තමයි මේ වැඩේ කරන්නේ. offer එක may 31 ඉවර වෙන්නයි තිබුනේ. ඒත් ඒ අය ආපහු ඒක continue කරලා.
    offerextended.gif

    blankb.gif
    blankr.gif

    හැබැයි මේ වැඩේ කරන්න credit card එකක් ඕන වෙනවා. ඒ අය charge කරන්නෙ නෑ. ඒත් එක customer කෙනෙකුට එකක් විත්‍රක් නිසා ඒක confirm කර ගන්නයි credit card එක ඕන. මට invoice එක අවා. charge කරලා නැහැ.
    ඉතින් දැන්ම යන්න. ගිහින් ඔයාල්ට කියලා domain name එකක් ගන්න. මතක තියා ගන්න හැබැයි. දෙවනි අවුරුද්දේ ඉඳලා 8$(රු. 1000 ක් විතර) ගෙවන්න වෙනවා.
    මෙන්න link එක.
    http://sinhala.iroshan.com/free.com

    මගේ සිංහල blog එකෙන් උපුටා ගත්තේ. ඒකටත් ගිහින් බලන්න හොඳේ.
    http://sinhala.iroshan.com
     
    thaayu

    Member
    Feb 3, 2010
    156
    0
    0
    Hi, In my experience there is no way for free one, in case it will work a particular period after that it require some amount ,so for this problem,i utilize this http://www.thewebpole.com/ site's cheap and best service .here also provide various free service at just $1.99 per year . expected dream domain names are available,it must similar for site information.visit here for more details.
     
    iroshan_464

    Junior member
  • Sep 28, 2006
    181
    0
    16
    42
    Punchi Borella
    Hi, In my experience there is no way for free one, in case it will work a particular period after that it require some amount ,so for this problem,i utilize this http://www.thewebpole.com/ site's cheap and best service .here also provide various free service at just $1.99 per year . expected dream domain names are available,it must similar for site information.visit here for more details.

    It is Free. it is Free for 1 year and you will not be charged a penny.
    If you want you can cancel it after sometime. Then you can still use the domain until it expires.:)
    Actually if you have a credit card, you can buy 3 domains.:P 1 directly.
    then 2 using PayPal. You just add credit card for the payment and then delete it.
    then do this with another paypal acc. Unfortunately You can add credit card for only 2 accounts even if you delete it. Otherwise FREE UNLIMITED .COM DOMAINS :lol::lol::lol: