more info:https://imageresizer.com/ mekath unge
monawada legal issues enna puluwan me wage site walata machan?මමත් ඔය වගේ project ටිකක් කරා ආතල් එකට පොඩිවට. Legal issues නිසා බයයි. ලංකාවෙ අවුලක් නැද්ද එහෙම දැනට? දන්න කෙනෙක් කියන්න.
එහෙම නෑ හැබැයි හොඳ VPS එකක් ඕනෙ..මමත් ඔය වගේ project ටිකක් කරා ආතල් එකට පොඩිවට. Legal issues නිසා බයයි. ලංකාවෙ අවුලක් නැද්ද එහෙම දැනට? දන්න කෙනෙක් කියන්න.
aws wala cost eka wadi da?එහෙම නෑ හැබැයි හොඳ VPS එකක් ඕනෙ..