mokadada ban oken wnne blacka
winAutomation thamai patta
thawa ekak thiyenawa ekata nan crack naha gaanath wadie.
ඕනෑම දෙයක් කරන්න පුළුවන් automatic.
boring දේවල් automate කරන්න හදන්න පුළුවන්.
දිග ප්‍රොසෙස් එකක් තියෙන වැඩ record කරලා software එකෙන් automate ඒ දේවල් වෙනඑක බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.
උදාහරනෙකට උබ හැමදාම youtube එකට video එකක්හැ දානවනම්ම,
උබ රෙකෝඩ් කරපු එක හරි ඒ ෆයිල් එක save කරන තැනින් අරගෙන, හැම තැනම සයිට් වල ස්පෑම් කරන්න, Youtube වල අප්ලෝඩ් කරන්න, කරලා සොෆ්ට්වෙයා එකෙන් මොනාහරි කාටහරි පණිවුඩයක් යවන්න, ඒ කරලා කම්පියුටර් එක restart කරන්න, FTP එකෙන් file එකක් අප්ලෝඩ් කරන්න. නැත්තන් අලුතින් ආපු tv show එකක් ඩවුන්ලෝඩ් කරන්න, කරලා ආපහු එක එන්කෝඩ් කරලා හරි තව සර්වර් එකකට අප්ලෝඩ් කරන්න,
සයිට් එකක පබ්ලිෂ් කරන්න,
ඕන රෙද්දක් අතින් කරන කොටස program කරලා ඔටෝ වෙන්න හදුවහැකි, programming skills ඕනේ නැහැ, interface එක simple.