ඔන්න යාලුවනේ මම ඔයාලට නියම SITE එකක් අරගෙන ආව.
සමහර අයනම් මේක ගැන දන්නවත් ඇති.
Site එක තමයි www.addmefast.comhttp://www.addmefast.com
මේක facebook likes share කරගන්න තියෙන site එකක්.
හරි හරි මේ වගේ site ගොඩක් තියෙන බව මම දන්නවා.
එත් මේකේ මම දැකපු විශේෂත්වයක් තියෙනවා.
එක තමා අපිට like ගන්න ඕනේ රටවල් මේකේ select කරන්න පුළුවන්.
උදාහරනෙකට අපි Sri Lanka කියල select කෙරුවොත් අපි add කරන facebook page එකට like එන්නේ ලංකාවෙන් විතරයි.
ඔන්න ඔයාලත් මේක try කරලා බලන්න.
ආ.. තව දෙයක් මේකේ facebook page like වලට අමතරව post like, post share, fb followers වගේ දේවලුත් තියෙනවා.
ඊටත් අමතරව twitter, g+, youtube, website hits වගේ දේවලුත් තියෙනවා.
ඔයාලත් දන්නා මේවගේ හරි මීටත් වැඩ හොද හරි site තියෙනවනම් මෙතන දාන්න.

Last edited: