Free Facebook Likes!

HMDS

Member
Jul 23, 2012
343
24
0
ඔන්න යාලුවනේ මම ඔයාලට නියම SITE එකක් අරගෙන ආව.:D
සමහර අයනම් මේක ගැන දන්නවත් ඇති.:sorry:

Site එක තමයි www.addmefast.comhttp://www.addmefast.com :yes:
logo1.png

මේක facebook likes share කරගන්න තියෙන site එකක්.

හරි හරි මේ වගේ site ගොඩක් තියෙන බව මම දන්නවා.:oo:

එත් මේකේ මම දැකපු විශේෂත්වයක් තියෙනවා.

එක තමා අපිට like ගන්න ඕනේ රටවල් මේකේ select කරන්න පුළුවන්.
උදාහරනෙකට අපි Sri Lanka කියල select කෙරුවොත් අපි add කරන facebook page එකට like එන්නේ ලංකාවෙ
න් විතරයි.:yes:

ඔන්න ඔයාලත් මේක try කරලා බලන්න.;)

ආ.. තව දෙයක් මේකේ facebook page like වලට අමතරව post like, post share, fb followers වගේ දේවලුත් තියෙනවා.
ඊටත් අමතරව twitter, g+, you
tube, website hits වගේ දේවලුත් තියෙනවා.

ඔයාලත් දන්නා මේවගේ හරි මීටත් වැඩ හොද හරි site තියෙනවනම් මෙතන දාන්න. :D
 
Last edited:

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මෙකෙ Register වෙන්න බෑනෙ? මෙහෙම එනවා මාර කෙස් එක ?? මම ේ මගුලෙ කලින් රෙජිස්ටර් වෙලා නෑ වෙන මෙල් පාස්වර්ඩ් ගැහුවත් එනවා ඇයි ඒ ???

    We cannot register you, because you already have an account in our network. AddMeFast doesn't allow multiaccounts.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    මෙකෙ Register වෙන්න බෑනෙ? මෙහෙම එනවා මාර කෙස් එක ?? මම ේ මගුලෙ කලින් රෙජිස්ටර් වෙලා නෑ වෙන මෙල් පාස්වර්ඩ් ගැහුවත් එනවා ඇයි ඒ ???

    We cannot register you, because you already have an account in our network. AddMeFast doesn't allow multiaccounts.

    IP eka change karala balapan
     
    අනේ මචන්ලා ඒ ගැන නං මම දන්නේ නෑ. මට නං register වෙනකොට අවුලක් උනේ නෑ.:no:
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    මේකට FB Pages Add කරන්න බෑ නේ....... :(

    site එකට login වුනාට පස්සේ Add site/page link එකට යන්න. මේ page එකේ ඉල්ලලා තියෙන විස්තර හරියටම දෙන්න.

    සමහරවිට වෙන කෙනෙක් ඔයාගේ page එක මේකට add කරලනම් ඔයාට ආයෙත් add කරන්න බැරිවෙයි.:no:

    FB page url දෙවිදිහකට තියෙනවා
    1. https://www.facebook.com/pages/pagename/123456789123456
    2. https://www.facebook.com/pagename
    url එක තියෙන්නේ අංක 1 වගේනං
    edit page > edit settings > Basic information > username එකට ඔයාගේ page name එක දීල try කරලා බලන්න. වැඩේ හරියයි.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    site එකට login වුනාට පස්සේ Add site/page link එකට යන්න. මේ page එකේ ඉල්ලලා තියෙන විස්තර හරියටම දෙන්න.

    සමහරවිට වෙන කෙනෙක් ඔයාගේ page එක මේකට add කරලනම් ඔයාට ආයෙත් add කරන්න බැරිවෙයි.:no:

    FB page url දෙවිදිහකට තියෙනවා
    1. https://www.facebook.com/pages/pagename/123456789123456
    2. https://www.facebook.com/pagename
    url එක තියෙන්නේ අංක 1 වගේනං
    edit page > edit settings > Basic information > username එකට ඔයාගේ page name එක දීල try කරලා බලන්න. වැඩේ හරියයි.:yes:

    2 විදිහට තියෙන්නේ..... ඒත් හරි යන්නේ නෑ...... :(