[FREE] FL Studio උගනිමු......

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,062
    2,378
    113
    22
    ඔයාල දන්නව ඇතිනේ music productions වලට professionals ල පවා භාවිතා කරන තනියම මුල ඉඳල ඉගෙන ගන්න අසීරු FL Studio ගැන.. ඉතින් FreeCodeCamp එකෙන් මේක Zero ටො Hero ඉගෙනගන්න පුළුවන්.

    දෙවෙනි Video එක මේ දැන් upload කලේ






    මේ තියෙන්නේ කිසිම දෙයක් නොදැන හිටපු මම පලවෙනි video එකේ භාගයක් විතරක් බල ල free version එකෙන් හදපු track එකක්

     
    Last edited: