එල වැඩක් දිගටම කරගෙන යන්න
මචන් උබ trade එක profit වුනහම take profit hit වෙන්න කලින් close කරනවා නේද..
මාත් හෙට ඉදන් එහෙම කරනවා.
අද $25 ලොස් බන්.. trade තුනම take profit එක ලගටම ඇවිත් අපහු loss වෙලා 
පොඩි pips ගනන් target කරලා trade ගොඩක් දාන එක හොදයි වගේ..
MT4 එකේ trailing stop active කරපන් බලාගෙන ඉන්න විදිහක් නැත්තම්. හැබැයි machine එක ඔන් කරලා තියන්න වෙනවා. අඩුම ගානේ ලොස් වෙන්නේ නැතුව වට trade එක close වෙයි.