ඔව් එහෙම කරපන්.. එක හොදයි. ඕක දිහා බලාගෙනම ඉන්න විදිහක් නැත්තම් විතරක් t/P දාපන්.ජය..!!!
Thanks මචන් reply එකට
. මොකක්ද ඔයාගේ trading account එක ? hotforex zero spread එකක්ද ? ඔව් එහෙම කරපන්.. එක හොදයි. ඕක දිහා බලාගෙනම ඉන්න විදිහක් නැත්තම් විතරක් t/P දාපන්.ජය..!!!
. මොකක්ද ඔයාගේ trading account එක ? hotforex zero spread එකක්ද ? වැඩි තන්හාවට ගියාම අනිවා කෙලවෙනවා බන්![]()

නෑ බන්. මම උදේ h4 chart එක බලල දැම්මේ sl pips 20-35 විතර එහායින් දැම්මේ ලොට් size 0.02,0.03. හවස ඇවිත් බලනකොට loss![]()
උදේ පාන්දර oders දාන්න එපා බං... දවල් 1න් පස්සේ වගේ තමයි හොද

කරන්න වෙලාවක් තියෙන , නිකරුනේ කාලය ගෙවන අයව ගොඩදාන්නයි මගේ වෑයම.. තෑන්ක්ස් මචං
me prasna tika tiyenawa
1.real account ekak open karanna oni documents monawada?
2. account eka verify karanna oni dewal monawada?
3.address verify karanna onida?
4. paypal account ekak vitharak thibunanam athi neda
කරන්න වෙලාවක් තියෙන , නිකරුනේ කාලය ගෙවන අයව ගොඩදාන්නයි මගේ වෑයම.. තෑන්ක්ස් මචං
...පොඩ්ඩක් කරන හැටි කියහන්කෝ 
මොකක්ද බන් ඕකට ඔය පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක? මට නම් ඕක මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ...පොඩ්ඩක් කරන හැටි කියහන්කෝ
![]()




දැනට ලංකාවේ තියෙන මා දැකපු හොදම වෙබ් අඩවිය තමයි මේ තියන්නේ http://goo.gl/eTHkoB
පියවරෙන් පියවර තේරෙන සිංහලෙන් විස්තර කරලා තියනවා.
Forex වලට අලුත් කෙනෙක්නම් අනිවාර්යෙන් එක කියවන්න,..
හැබැයි, ඒ site එකේ තියෙන පාඩම් ටික පැයකින් දෙකකින් කියවල ඉවර කරන්න බෑ
මොකද forex කියන්නේ සාගරයක් වගේ ඉමක් කොනක් නැති දෙයක්...
දවසක් දෙකක් හෝ සතියක් හරි කමක් නෑ, කාලය අරගෙන මේ tutorials ටික කියවල වැඩේට බහින්න...
වැඩේ අල්ලගත්තොත් මාසෙට රු. 100000 හොයන එක ගේමක් නෙමෙයි.
හැබැයි උත්සාහය , කැපවීම , ඉවසීම අනිවාර්යයි..
ඔබට ජය![]()

me prasna tika tiyenawa
1.real account ekak open karanna oni documents monawada?
2. account eka verify karanna oni dewal monawada?
3.address verify karanna onida?
4. paypal account ekak vitharak thibunanam athi neda
අද හවස් යාමයේ දැමු Orders ($100 deposit acc 1kin yako)
![]()
![]()
හොද වැඩක් පටන් ගත්ත ගමන්ම මගේ රෙප් කැපු මහත්මයාට ස්තුතියි.. !!!
මට කියපන්කො මේ ඇත්ත සල්ලිද? එහෙම නැත්තම් ඩිමෝද?

මම ෆොරෙක්ස් ත්රෙඩ් ගොඩක් කියවල තියෙනවා. ඔයානේද ඇමරිකාවේ ඉඳන් trade කරන්නේ? අයි මේ වගේ දරුණු ප්රශ්න අහන්නේ?
NIC or Licence Copy 1k, Billing proof ekak
Normally 48-72 Hrs yanawa verified karanna.
paypal oni ne. visa/master card ekak oni.
වැඩි විස්තර මේකේ තියෙනවා පැහැදිලි කරලා ... http://goo.gl/gGThU3
ඔබට ජය
ඔයාල දන්න විස්වාසී signals තියෙනවනම් ඒවාත් දාන්න.....
මාත් signals දාන්නම්...
Trade කරලා PIP Results එකත් comment කරන්න...
ජයවේවා...
Happy Trading...