Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free GPS Tracking Server Application for Sri Lanka!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ, මම ලගත් තියෙනවා tk102, 103b වගේ Trackers, ඒත් එකක් වත් හරියට වැඩ කරන්න මැප් එකක් නැ, උන්ගෙ Chinese Maps අපිට හරි යන්නෙත් නැ,, මොකද Customer කෙනෙක්ට අපේ Product එක හොද ගානකට දෙන්න බැ chinese Tracking Map එක්ක, බැරිම තැන මම Arduno වලින් GPS Modules + GSM Modules, HTTP Client එක්ක අලුත්ම Device එකක් හැදුවා, ඒත් එකත් ඒ තරම් සාර්තක උනෙ නැ,, මොකද එකක් හදන්න යන Cost එක වැඩි නිසා. ..

මචෝ, මම MAP එක හදන්න Try කලෙ, ASP.net වල, මොකද Google MAp වලට හොද API එකක් තියෙන්වා ASP වල, PHP වල එච්චරම Support එකක් නැ,,

මචෝලා, අපි එකතුවෙලා තව හොදට MAP එකක් හදන්න බලමුද??? මම ලග Testing වලට Server එකක් තියෙන්වා STATIC IP එකක් එක්ක, තව ඒකට Domain එකක්, DDNS එකක් එක්ක, මගේ ලග තියෙන Server එකක් හින්ද ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්,,, ඕන Posts Open කරගන්න පුලුවන්, ,,,

මචෝලා ඒකතුවෙලා මොනා හරි කරනවා නම් කරමු . . .. . මේක සල්ලි ගරන්න පුලුවන් කේස් එකක්. . මගෙන් දැන් Unit 60 k විතර ඉල්ලලා තියෙන්වා, ඒත් කල් දාදා ඉන්නවා හරියට MAP එකක් නැති නිසා,

මම නම් කලින් එක Unit එකක් දැම්මෙ 90 000 ගානෙ, , 60 ම දාගත්තොත් ලක්ශ 50ක් අතේ ... .. ලොල් .

[QUOTE="K_ZONE, post: 15380410, member: 207562"] [CENTER][SIZE="4"] මචෝ, මම ලගත් තියෙනවා tk102, 103b වගේ Trackers, ඒත් එකක් වත් හරියට වැඩ කරන්න මැප් එකක් නැ, උන්ගෙ Chinese Maps අපිට හරි යන්නෙත් නැ,, මොකද Customer කෙනෙක්ට අපේ Product එක හොද ගානකට දෙන්න බැ chinese Tracking Map එක්ක, බැරිම තැන මම Arduno වලින් GPS Modules + GSM Modules, HTTP Client එක්ක අලුත්ම Device එකක් හැදුවා, ඒත් එකත් ඒ තරම් සාර්තක උනෙ නැ,, මොකද එකක් හදන්න යන Cost එක වැඩි නිසා. .. මචෝ, මම MAP එක හදන්න Try කලෙ, ASP.net වල, මොකද Google MAp වලට හොද API එකක් තියෙන්වා ASP වල, PHP වල එච්චරම Support එකක් නැ,, මචෝලා, අපි එකතුවෙලා තව හොදට MAP එකක් හදන්න බලමුද??? මම ලග Testing වලට Server එකක් තියෙන්වා STATIC IP එකක් එක්ක, තව ඒකට Domain එකක්, DDNS එකක් එක්ක, මගේ ලග තියෙන Server එකක් හින්ද ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්,,, ඕන Posts Open කරගන්න පුලුවන්, ,,, මචෝලා ඒකතුවෙලා මොනා හරි කරනවා නම් කරමු . . .. . මේක සල්ලි ගරන්න පුලුවන් කේස් එකක්. . මගෙන් දැන් Unit 60 k විතර ඉල්ලලා තියෙන්වා, ඒත් කල් දාදා ඉන්නවා හරියට MAP එකක් නැති නිසා, මම නම් කලින් එක Unit එකක් දැම්මෙ 90 000 ගානෙ, , 60 ම දාගත්තොත් ලක්ශ 50ක් අතේ ... .. ලොල් . [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom