කාලයක් තිස්සේම අලුත් දෙයක් කිරීමට ගත් වෙහෙස මහන්සිය ඉතා සාර්ථක ප්රතිඵලයක් ලෙසින් නිමා වූවා. පහත සදහන් ලින්ක් එක ඔස්සේ ඔබටත් අද පටන් ඔබේ ඇන්ඩ්රොයිඩ් දුරකථනයේ ගමන් දත්ත සජීවීව වෙනත් ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ හැකියාව උදා වෙනවා.
electronicinside GPS Tracker
Demo Login Credentials,
Email:[email protected]
Password:12345
මෙම නිර්මාණය ගූගල් ලැටිටියිඩ් මෘදුකාංගයට බොහෝ සෙයින් සමාන කම් දක්වනවා. නමුත් මෙය විවෘත මෘදුකාංග කිහිපයක එකතුවක්, 2013 මාර්තු මාසයේ අම්පාර ප්රදේශයේ පැවැති දැයට කිරුළ ප්රදර්ශනයේදී විශේෂ බලකා ප්රදර්ශණ කුටියේදී සාර්ථකව ප්රදර්ශනය කරනු ලැබුවක්. අපගේ මීළග ප්රයත්නය සුලභව භාවිතයට ගැනෙන TK102, TK103,TK104 කාණ්ඩයේ දෘඩකාංගයන් සහ GPS+GPRS මොඩියුලයන් මේ සමග සම්බන්ධ කරවීමයි. එසේම ඔබත් මෙවැනි දෑ නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වන්නේ නම් කමේන්ට් එකක් ඔස්සේ දැනුම් දෙන්න. අපගේ සර්වරයේ ඉඩකඩ ඔබගේ පර්යේෂණ කටයුතු සදහා ලබාදීමට අප සූදානම්. මතක තබා ගන්න GPS Tracking කිනම් අයුරකින් හෝ සම්බන්ධ වී තිබිය යුතුයි.
භාවිතා කිරීමට උපදෙස්,
1. ඔබ සතුව GPS සහිත Android දුරකථනයක් තිබෙනවා නම් මේ සමග සම්බන්ධ වීමට electronicinside GPS Tracker වෙත ගොස් ඔබගේ නිවැරදි ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එකක් ලබා දීම මගින් නොමිළයේම රෙජිස්ටර් විය හැකියි. අනතුරුව User Profile->Tracker Config->Add New ඔස්සේ ඔබගේ Android දුරකථනයේ නිවැරදි IMEI [must be 15 digits] අංකය ලබා දිය යුතු වනවා. Unit Password යන්නටත් ඔබ Login වීමට භාවිත කළ පාස්වර්ඩ් එකම ලබා දීමට අමතක කරන්න එපා.
2. ඉන් අනතුරුව ඔබගේ Android දුරකථනය ඔස්සේ ඉහත වෙබ් ලිපිනය වෙත ගොස් එහි ඇති Android අයිකනය මත click කර අදාල App එක Download කරගත යුතු වනවා. App එක ස්ථාපනය කළ පසුව open කර දුරකථනයේ [Menu button] ක්ලික් කිරීම මගින් මෙම මෘදුකාංගයේ [Settings] වෙත යා යුතුයි. ඉන් අනතුරුව [log to mapmyplace server] ඉදිරියේ ඇති Tick එක ඉවත් කර නැවත එය මත කිල්ක් කර ටික් එක සක්රීය කරගන්න. මෙම අවස්ථාවේදී ඔබව මීළග මෙනුව කරා ගෙන යන අතර එහි [Enable Mapmyplace] යන්නද ඉහත පරිදි ටික් එක ඉවත් කර නැවත ටික් එක සක්රීය කර ගන්න. දැන් ඔබගේ දුරකථනය අපගේ වෙබ් අඩවිය හා සම්බන්ධ වීමට සූදානම්. ඔබ කළ යුතු වන්නේ ඇප්ලිකේෂනයේ Main Screen එක වෙත ගොස් [Start Logging] යන්න ක්ලික් කෙරීම පමණයි. Track විය යුතු කාල පරාසයන් සර දුර සීමාවන්ද මෙම ඇප්ලිකේෂනයේ Settings->Logging Details හරහා වෙනස් කරගත හැකියි. [Time before logging, Distance Before Logging, Accuracy before Logging, Time Interval for accuracy]. මේ සම්බන්ධව ගැටළු ඇතොත් කමෙන්ට් එකක් හරහා විමසන්න
3. Android Phone කිහිපයක් වුවද එකම User Account එකකට add කර ගැනීමටද හැකියාව ඇති අතර දැනට එකම අවස්ථාවේ ඇන්ඩ්රොයිඩ් දුරකථන 15ක් සාර්ථකව නිරීක්ෂණය කර තිබේ. ඇන්ඩ්රොයිඩ් version එක 2.2 අඩු නම් මෙම මෘදුකාංගය භාවිතා කළ නොහැක.

Last edited: