Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free gym workout schedules from Kadda Bari Eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේන හැටියට උබ එක්ටොමෝර්ෆ් ඩයල් එකක් වගේ. උබේ ෆෝටෝ එකක් දකින්නේ නැතුව හරියටම කියන්න බෑ ගෙස් කරල කියන්නේ. උබ එක්ටොමෝර්ෆ් ඩයල් එකක් නම් මසල් බ්ල්ඩ් කරන්න ටිකක් අමාරුයි. නමුත් බැරි නෑ සාපේක්ෂව තමයි අමාරු.

උබේ ගෝල් එක මසල් බිල්ඩ් කරන නිසා උබට කැලරි සර්පලස් එකක් මේන්ටේන් කරන්න වෙනව. අනිවා උබේ මෙටබොලිසම් එකත් ටිකක් වැඩි ඇති. ටිකක් වැඩිපුර හොදට කන්න වෙනව. මචං මසල් බ්ල්ඩ් කරන්න නම්.

සතියට දවස් තුනක් ඇති. සදුද, බදාද, සිකුරාද පලයන් ජිම් එකට.

මේ ශෙඩුයුල් එක ගහපන්.

01 ජිම් එකේ තියෙන කාඩියෝ සයිකල් එකක් පැදපන් විනාඩි 5ක් විතර හාට් රේට් එක බම්ප් වෙනකන්. හැබැයි වැඩිය මහන්සි වෙන්නත් එපා.

02 තව ෆ්රී ස්කොට් 20 ගානෙ සෙට් දෙකක් ගහන්න. මේකයි උඩ එකයි මේන්ලි වර්ම් අප් වෙන්න.

03 leg extension 3x12

04 leg curls 3x12

05 calf rises 3x25 (dont ignore this )

06 bench press 3x10

07 dumbbell flyes 3x10 (very important in long run so dont avoid and start with small dumbells. don go heavy that can lead to injury )

08 front press/shoulder press 3x10

09 dumbell/barbel curls 3x12

10 overhead dumbell extension 3x15

11 lat pull down 3x10 (dont do rear lat pull down and go light weight. going very heavy can fuck up your shoulder joints )

12 one arm rows (this is optional you can igore but its better to do )

13 wrist curls 3x12

14 warm down and do some static streaching and get the hell out of gym

ශෙඩුයුල් එක ටිකක් විතර දිගයි වගේ දැනෙයි නමුත් එහෙම නෑ. පැයකට වඩා ටිකක් වැඩියෙන් යයි ඉවර කරන්න.

මාස 3ක් විතර සෙල්ලම් කරන්න මේක.

වතුර බොන්න සෙල්ලම් කරන අතර තුර ඩීහයිඩ්රේට් වෙන්න එපා.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 22715826, member: 493001"] [SIZE="4"]පේන හැටියට උබ එක්ටොමෝර්ෆ් ඩයල් එකක් වගේ. උබේ ෆෝටෝ එකක් දකින්නේ නැතුව හරියටම කියන්න බෑ ගෙස් කරල කියන්නේ. උබ එක්ටොමෝර්ෆ් ඩයල් එකක් නම් මසල් බ්ල්ඩ් කරන්න ටිකක් අමාරුයි. නමුත් බැරි නෑ සාපේක්ෂව තමයි අමාරු. උබේ ගෝල් එක මසල් බිල්ඩ් කරන නිසා උබට කැලරි සර්පලස් එකක් මේන්ටේන් කරන්න වෙනව. අනිවා උබේ මෙටබොලිසම් එකත් ටිකක් වැඩි ඇති. ටිකක් වැඩිපුර හොදට කන්න වෙනව. මචං මසල් බ්ල්ඩ් කරන්න නම්. :yes: සතියට දවස් තුනක් ඇති. සදුද, බදාද, සිකුරාද පලයන් ජිම් එකට. මේ ශෙඩුයුල් එක ගහපන්. 01 ජිම් එකේ තියෙන කාඩියෝ සයිකල් එකක් පැදපන් විනාඩි 5ක් විතර හාට් රේට් එක බම්ප් වෙනකන්. හැබැයි වැඩිය මහන්සි වෙන්නත් එපා. 02 තව ෆ්රී ස්කොට් 20 ගානෙ සෙට් දෙකක් ගහන්න. මේකයි උඩ එකයි මේන්ලි වර්ම් අප් වෙන්න. 03 leg extension 3x12 04 leg curls 3x12 05 calf rises 3x25 (dont ignore this :angry:) 06 bench press 3x10 07 dumbbell flyes 3x10 (very important in long run so dont avoid and start with small dumbells. don go heavy that can lead to injury :angry:) 08 front press/shoulder press 3x10 09 dumbell/barbel curls 3x12 10 overhead dumbell extension 3x15 11 lat pull down 3x10 (dont do rear lat pull down and go light weight. going very heavy can fuck up your shoulder joints :angry:) 12 one arm rows (this is optional you can igore but its better to do :yes:) 13 wrist curls 3x12 14 warm down and do some static streaching and get the hell out of gym ශෙඩුයුල් එක ටිකක් විතර දිගයි වගේ දැනෙයි නමුත් එහෙම නෑ. පැයකට වඩා ටිකක් වැඩියෙන් යයි ඉවර කරන්න. මාස 3ක් විතර සෙල්ලම් කරන්න මේක. වතුර බොන්න සෙල්ලම් කරන අතර තුර ඩීහයිඩ්රේට් වෙන්න එපා. :cool::love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom