Free gym workout schedules from Kadda Bari Eka

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    free gym workout schedule ekak oneda? wara athulata :angry: ...............................................................................................................................

    free gym workout schedule ekak ona un ubalage oluwa kapaka ange front, side and back photos daapan mama denawa free gym workout schedule ekak ubalata.

    ඔය ෆොටෝස් දාන කොට උබලගේ ගෝල් එකත් කියපන්. කට් කරන්නද, මසල් බිල්ඩ් කරන්නද? දරාගැනීමේ ශක්තිය වැඩි කරන්නද? ශක්තිය වැඩි කරන්නද වගේ උබලගෙ ගෝල් එකත් කියපන්. :angry::angry:

    denne 3 day full body workout plan ekak. so split gahana advanced unta nemei meka denne.

    අනිත් එක එක එක එක ඔන්ලයින් කෝච්ලට නිකන් බොරුවට සල්ලි දෙන්න එපා බන්. හෙනම අපරාදයක්.

    ගොඩක් උන් හිතන් ඉන්නව ජිම් එකේ ඉන්ට්‍රක්ටර්, ඔය ඔන්ලයින් කෝචින් කරන උන් දෙන එක සුප්ප කියල. එහෙම එකක් නෑ බන්. ගොඩක් උන් එකම එක තමයි කරකවල දෙන්නේ. පොඩි පොඩි වෙනස් කම් කරයි ඕනනම්. :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Red-Cat and Hk123

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22715561 said:
    :rofl:

    පිස්සු කරන්නැතුව ෆුල්බොඩි එක ගහපන් අවුරුද්දක්වත් අවම. ස්පිට් එකට වඩා ඒක ගොඩක් ඉෆෙක්ටිව් බිගිනර්ස්ලට.

    ඉතින් මමද බන් කිව්වේ ජිමානේ මගේ බොඩිය දැකල කිව්වේ :sorry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    yako dan mama mokada karanne :sorry:
    split kalot uba kiyane awul weida
    mage taama fat ekat wadi bun

    මාස දෙකෙන් ස්ප්ලිට් එකක් දෙනව කියන්නේ පිස්සුම උකන්නෙක් බන් ඌ. බිගිනර් කෙනෙක්ට පලවෙනි අවුරුද්දෙ මසල් ගේන්, ස්ට්‍රෙන්ත් ගේන් වලට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනව. ඒ අවුරුද්දෙ ෆුල්බොඩි ගහන එක තමයි හොදම. මම කියනවට විශ්වාස කරන්න දෙයක් නෑ බන්. උබ පොඩි රිසර්ච් එකක් දාපන් උබට තේරෙයි.

    ෆුල්බොඩි ගහන කොට වොලියුම් එක වැඩිවෙනව. විශේෂයෙන් ෆ්‍රීක්වන්සි එක වැඩියි. ඒක ගොඩක් වැදගත්. එක මසල් ගූප් එකක් සතියට දවස් 3ක් 4ක් වර්කවුට් වෙන එක බිගිනර් කෙනෙක්ට ගොඩක් වැදගත්.

    උබ අවුරැද්දක් දෙකක් සෙල්ලම් කරල ඕවරෝල් මලස් ගේන් එකක් කරන් තියෙනවනම් උබට ස්ප්ලිට් එකකට ගිහින් තෝරගත්ත මසල් ගූප් වලට හෙවි ට්‍රේන් කරල ඒව තව එන්හන්ස් කරන්න පුලුවන්.

    ෆුල්බොඩි තමයි බිගිනර් කෙනෙක්ට හොදම. :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22715636 said:

    ඔව් උබ කියන එක හරි මම හිතන්නේ ඌ කිව්ව විදිහට ස්ප්ලිට් කියන්නේ ෆුල් බොඩ්ය් එකටම දෙන එක වැඩි කරල ස්ප්ලිට් කරයි නැතුව මසල් ගෲප් එකකට දෙන එකක් නැ මොකද ඇබ්ස් ගහන්නත් වෙලාවක් නැ දැන්
    අලුත් එක දුන්න්ම උබට පෙන්නම් මම
    තැන්ක්ස් මචෝ උදව්වට
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අඩෝ මාත් ඉඳල ඉඳල Gym යන්න පටන් ගත්ත විතරය් මෙලෝ රෙද්දක් තේරෙන්නේ නෑ බන් :sorry: පොඩි Guide එකක් දීපන්කො. මන් කලින් මොකුත්ම කරලා නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අඩෝ මාත් ඉඳල ඉඳල Gym යන්න පටන් ගත්ත විතරය් මෙලෝ රෙද්දක් තේරෙන්නේ නෑ බන් :sorry: පොඩි Guide එකක් දීපන්කො. මන් කලින් මොකුත්ම කරලා නෑ

    උබද බන් අර පාන්දර ඇවිල්ල වේට් නැතුව බාර් එක විතරක් උස්සල යන්නේ .. :oo:
     
    • Like
    Reactions: KasunKDP
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ඔව් උබ කියන එක හරි මම හිතන්නේ ඌ කිව්ව විදිහට ස්ප්ලිට් කියන්නේ ෆුල් බොඩ්ය් එකටම දෙන එක වැඩි කරල ස්ප්ලිට් කරයි නැතුව මසල් ගෲප් එකකට දෙන එකක් නැ මොකද ඇබ්ස් ගහන්නත් වෙලාවක් නැ දැන්
    අලුත් එක දුන්න්ම උබට පෙන්නම් මම
    තැන්ක්ස් මචෝ උදව්වට

    ඇබ්ස් විතරක් ටාගට් කරල ගහන ඒවට ලොකු ඉඩක් දෙන්න එපා බන් ශෙඩුයුල් එකේ ඒව අපරාදයක්. උබට ඇබ්ස් ටාගට් කරන්නම ඕනම් රෙගුලර් කන්චස් ගහන්නැතුව කේබල් ක්‍රන්චස් ගහපන්. ඒක ලෝවර් බැක් එකට හොදයි රෙගුයලර් එකට වඩා.

    උබට තව ප්ලෑන්ක් ගහන්න පුලුවන්. ඒත් උබට විනාඩියකට වඩා ප්ලෑන්ක් පොසිෂන් එකේ ගේමක් නැතුව ඉන්න පුලුවන්නම් ප්ලෑන් ගැසීමෙන් උබගේ කෝ එකේ ලොකු ස්ට්‍රෙන්ත් ගේන් එකක් බලාපොරොත්තු වෙන්න එපා.

    හොදම දේ තමයි. චිනප්ස් හෝ පුල්අප්ස් ගහපන්. ඔය දෙකෙන් එකක්වත් කරගන්න බැරිනම් නෙගටිව් චින්අප්ස් හෝ නෙගටිව් පුලප්ස් ගහපන් හොදට කෝ එක ටයිට් කරන්.

    තව හැමදාම අමාරුනම් සතියට දසක්වත් අඩුම ස්කොට් ගහපන්. ඩෙඩ්ලිෆ්ට් ගහන කොට කොන්දට අමාරුනම් ඒක ටිකක් අඩු කරල ස්කොට් ගහපන්. කෝ එක හැදෙනව සුපිරියට.

    තව උබ ෆරන්ට් ප්‍රෙස්, ඕවහෙඩ් ට්‍රයිසෙප් එක්ස්ටෙන්ෂන් ගහනවනම් පුුලුවන් තරම් බෙන්ච් එකේ ඉදගන්නේනැතිව හිටගෙන දනිස් ටිකක් නමන් ගහපන්. ඒකෙනුත් කෝ එකේ ස්ටැබිලයිසර් මසල් වැඩිපුර වැඩ කරනව ඉදගෙන ගහනවට වඩා ඒකත් කෝ එකට හොදයි.

    සරලම කියනවනම් ෆ්‍රීවෙයිට් ගහපන් වැඩිපුර මැෂින් ගහනවට වඩා. :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අඩෝ මාත් ඉඳල ඉඳල Gym යන්න පටන් ගත්ත විතරය් මෙලෝ රෙද්දක් තේරෙන්නේ නෑ බන් :sorry: පොඩි Guide එකක් දීපන්කො. මන් කලින් මොකුත්ම කරලා නෑ

    උබ දැන් ගහන ප්ලෑන් එකේ ෆොටා් එකක් හරි ටයිප් කරල හරි දාපන්. අඩු පාඩුවක් දැක්කොත් කියන්නම්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22715694 said:

    ඇබ්ස් විතරක් ටාගට් කරල ගහන ඒවට ලොකු ඉඩක් දෙන්න එපා බන් ශෙඩුයුල් එකේ ඒව අපරාදයක්. උබට ඇබ්ස් ටාගට් කරන්නම ඕනම් රෙගුලර් කන්චස් ගහන්නැතුව කේබල් ක්‍රන්චස් ගහපන්. ඒක ලෝවර් බැක් එකට හොදයි රෙගුයලර් එකට වඩා.

    උබට තව ප්ලෑන්ක් ගහන්න පුලුවන්. ඒත් උබට විනාඩියකට වඩා ප්ලෑන්ක් පොසිෂන් එකේ ගේමක් නැතුව ඉන්න පුලුවන්නම් ප්ලෑන් ගැසීමෙන් උබගේ කෝ එකේ ලොකු ස්ට්‍රෙන්ත් ගේන් එකක් බලාපොරොත්තු වෙන්න එපා.

    හොදම දේ තමයි. චිනප්ස් හෝ පුල්අප්ස් ගහපන්. ඔය දෙකෙන් එකක්වත් කරගන්න බැරිනම් නෙගටිව් චින්අප්ස් හෝ නෙගටිව් පුලප්ස් ගහපන් හොදට කෝ එක ටයිට් කරන්.

    තව හැමදාම අමාරුනම් සතියට දසක්වත් අඩුම ස්කොට් ගහපන්. ඩෙඩ්ලිෆ්ට් ගහන කොට කොන්දට අමාරුනම් ඒක ටිකක් අඩු කරල ස්කොට් ගහපන්. කෝ එක හැදෙනව සුපිරියට.

    තව උබ ෆරන්ට් ප්‍රෙස්, ඕවහෙඩ් ට්‍රයිසෙප් එක්ස්ටෙන්ෂන් ගහනවනම් පුුලුවන් තරම් බෙන්ච් එකේ ඉදගන්නේනැතිව හිටගෙන දනිස් ටිකක් නමන් ගහපන්. ඒකෙනුත් කෝ එකේ ස්ටැබිලයිසර් මසල් වැඩිපුර වැඩ කරනව ඉදගෙන ගහනවට වඩා ඒකත් කෝ එකට හොදයි.

    සරලම කියනවනම් ෆ්‍රීවෙයිට් ගහපන් වැඩිපුර මැෂින් ගහනවට වඩා. :yes:

    උබ කියපු ගොඩක් ඒව නම් තේරුනෙ නේ කොල්ලො මම දන්නේ නැති නිසා මම පොඩ්ඩක් මේ ගැන හොයල රිප්ලයි කරන්නම්
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උබද බන් අර පාන්දර ඇවිල්ල වේට් නැතුව බාර් එක විතරක් උස්සල යන්නේ .. :oo:
    :shocked: :eek: මන් උදේට එන්නේ නෑ බන්. කොහෙද Gym එක

    කඩ්ඩ බැරි එකා;22715708 said:
    උබ දැන් ගහන ප්ලෑන් එකේ ෆොටා් එකක් හරි ටයිප් කරල හරි දාපන්. අඩු පාඩුවක් දැක්කොත් කියන්නම්.
    එල මන් අද හවසට දාන්නම් මචන් :D