Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free gym workout schedules from Kadda Bari Eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙම්පො එක කියල උබ අදහස් කරන්නේ මොකද්ද කියල මම දන්නෑ time under tension? එකද? ඕව ගැන දැන්ම වොරි වෙන්න එපා බන්. සෙල්ලම් කරන කොට මනසින් හොදට මෙනෙහි කරපන් අන්න මසල් එකට වදිනව කියල. උබට ඒක ෆීල් වෙනවනම් තමයි හොදම. අනිත් එක ගහගෙන ගහගෙන යන්නේ නැතිව හෙමින් ගහපන් බර උස්සනව වගේම බාන කොටත් හෙමීට කරපන්.

සෙට් අතර උබට 15-90ිsec අතර යන්න පුලුවන්. නමුත් මේක වෙනස් වෙනව කරන එක්සර් සයිස් එක අනුව උබ ස්කොට්, ඩෙඩ්ලිෆ්ට් ගහනව නම් මේව මිනිත්තු ගනන්. ඒ නිසා හරියටම කියන්න බෑ. නෝමලි ගොඩක් ගන්නේ නැතුව ගහපන් ඒක තමයි හොද.

අවුලක් නෑ උබට 10x3 ගහන්න බැරි නම් 8x3 ගහපන්. වඩා හොදයි 10-15 සෙල්ලම් කරන්න පුලුවන් වෙයිට් එකක් එක්ක සෙල්ලම් කරන එක. මොකද බිගිනර් කෙනෙක්ට හයි රෙප් යන එක ගොඩක් හොදයි ලෝ රෙප් යනවට වැඩිය.

ඕක ආකාර තුනකට යනව පිරමිඩ්, රිවර්ස් පිරමිඩ්, ෆ්ලැට් කියල. තාම හරියට හොයන් නෑ මොකක්ද වැඩිම ඉෆෙක්ටිව් කියල. ඒත් මගේ ෆේවරිට්ම රිවර්ස් පිරිමිඩ් ටයිප් එක.

නෝමලි උබ බෙන්ච් එක නෙමෙයි ඕන එක්සර්සයිස් එකක් කරද්දි ලියිට් වෙයිට් සෙට් එකක් ගහන එක හොදයි ජොන්ට් වලට බ්ලඩ් ඇවිත් හෙවි ගහන්න රෙඩි වෙන්න. ඉන්ජරීස් එන්න තියෙන චාන්ස් එක අඩු වෙනව ඒකෙන්. ඉන් පස්සේ ගහපන් ගහන්න පුලුවන් උපරිම වෙයිට් එක. ඉන් පස්සේ ටික ටික අඩු කරන් ගහපන්. මම කලිනුත් කිව්ව වගේ මේක අර 3න් විදියටම අය කරනව. එකක් හොදයි කියල නෑ. නමුත් මම කැමති උඩ ඉදින් යටට යන්න.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 22715897, member: 493001"] [SIZE="4"]ටෙම්පො එක කියල උබ අදහස් කරන්නේ මොකද්ද කියල මම දන්නෑ time under tension? එකද? ඕව ගැන දැන්ම වොරි වෙන්න එපා බන්. සෙල්ලම් කරන කොට මනසින් හොදට මෙනෙහි කරපන් අන්න මසල් එකට වදිනව කියල. උබට ඒක ෆීල් වෙනවනම් තමයි හොදම. අනිත් එක ගහගෙන ගහගෙන යන්නේ නැතිව හෙමින් ගහපන් බර උස්සනව වගේම බාන කොටත් හෙමීට කරපන්. සෙට් අතර උබට 15-90ිsec අතර යන්න පුලුවන්. නමුත් මේක වෙනස් වෙනව කරන එක්සර් සයිස් එක අනුව උබ ස්කොට්, ඩෙඩ්ලිෆ්ට් ගහනව නම් මේව මිනිත්තු ගනන්. ඒ නිසා හරියටම කියන්න බෑ. නෝමලි ගොඩක් ගන්නේ නැතුව ගහපන් ඒක තමයි හොද. අවුලක් නෑ උබට 10x3 ගහන්න බැරි නම් 8x3 ගහපන්. වඩා හොදයි 10-15 සෙල්ලම් කරන්න පුලුවන් වෙයිට් එකක් එක්ක සෙල්ලම් කරන එක. මොකද බිගිනර් කෙනෙක්ට හයි රෙප් යන එක ගොඩක් හොදයි ලෝ රෙප් යනවට වැඩිය. :yes: ඕක ආකාර තුනකට යනව පිරමිඩ්, රිවර්ස් පිරමිඩ්, ෆ්ලැට් කියල. තාම හරියට හොයන් නෑ මොකක්ද වැඩිම ඉෆෙක්ටිව් කියල. ඒත් මගේ ෆේවරිට්ම රිවර්ස් පිරිමිඩ් ටයිප් එක. :yes: නෝමලි උබ බෙන්ච් එක නෙමෙයි ඕන එක්සර්සයිස් එකක් කරද්දි ලියිට් වෙයිට් සෙට් එකක් ගහන එක හොදයි ජොන්ට් වලට බ්ලඩ් ඇවිත් හෙවි ගහන්න රෙඩි වෙන්න. ඉන්ජරීස් එන්න තියෙන චාන්ස් එක අඩු වෙනව ඒකෙන්. ඉන් පස්සේ ගහපන් ගහන්න පුලුවන් උපරිම වෙයිට් එක. ඉන් පස්සේ ටික ටික අඩු කරන් ගහපන්. මම කලිනුත් කිව්ව වගේ මේක අර 3න් විදියටම අය කරනව. එකක් හොදයි කියල නෑ. නමුත් මම කැමති උඩ ඉදින් යටට යන්න. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom