Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free gym workout schedules from Kadda Bari Eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබව ඩිසකරේජ් කරනව එහෙම නෙමේ මචං. බට් හැමෝගෙමවගේ ජෙනටිකලි වීක් මසල්ස් තියනෙව. උබේ ට්රයි සෙප් එක ග්රෝ වෙන්නේ නැත්තේ ඒනිසාද දන්නෑ.

උබට ට්රයි කරන්න පුලුවන් මෙහෙම.

උබට ට්රයිසෙප් එකට වදින වොලුයුම් එක වැඩි කරන්න පුලුවන්. ඒකට ගහන බර වැඩිකරල, රෙප් සහ සෙට් වැඩි කරල ට්රයි කරන්න පුලුවන්.

මම සජෙස්ට් කරනව උබට මේක කරල බලන්න කියල. ජිම් ගිහින් මහන්සිවෙලා ඉද්දි බෙන්ච් ඩිප්ස් 5ක් වගේනම් ගහන්නේ රෙස්ට් ඩේ එකකදි. ගෙදරදි පුටු දෙකක් අරන් බෙන්ච් ඩිප්ස් ගහපන් පුලුවන් උපරිමේට එක සෙට් එකක් එහෙම ගහල බලපන් උබට ගහන්න පුලුවන් උන ගාන. උබට 20ක් වගේ ගහගන්න පුලුවන්නම් උබේ ට්රයි සෙප් එකේ ශක්තිය හොදයි. ජිම් එකේදි ගහගන්න ආමාරු සෙල්ලම් කරල මහන්සි නිසා වෙන්න පුලුවන්.

ගෙදරදිත් කලින් මහන්සි නොවී උබට 4ක් 5ක් වගේ නම් ගහන්න පුලුවන්. එහෙනම් උබේ ඒ මසල් ගූප් එක වීක්.

අවුලක් නෑ කලින් කිව්ව වගේ කරන්න තියෙන්නේ වොලුයම් එක වැඩි කරන එක තමයි.

ඒකට මචං single dumbell overhead textension යන්නේනැතිව one arm one dumbell overhead extension එක කරන්න ඒ වගේම laying crossbody tricep extension එකත් කරන්න.

ඔය දෙක හොදයි. පුලුවන් නම් විතරක් ට්රයි සෙප් එක්ස්ටෙන්ෂන් එකත් හොදයි.

නමුත් ඔය 3නටම වඩා උබ දැනටමත් කරන බෙන්ච් ඩිප්ස් ගොඩක් හොදයි.

උබට තව ඉන්ටෙන්සිටි එක වැඩි කරල සෙන්ට්රල් නර්වස් සිස්ටම් එක ශොක් කරල ග්රෝ වෙයන් යකෝ... කියල කියන්න නෝමල් ඩිප්ස් ගහන්න පුලුවන්.

ඒත් මම හිතන්නෑ උබට මේක කරන්න පුලුවන් කියල. ඒ වගේම එක පාර ට්රයි කරන්න යන්න එපා උබේ උරහිස් කඩල යන්න පුලුවන්. හෙනම ඩේන්ජරස් මචං

මම සජෙස්ට් කරනව ජිම් එකේ ඩ්ප්ස්ටේෂන් මැෂින් එකක් තියෙනවනම් ඩිප් නොගහ ඩිම් මැෂින් එකේ අත් දෙක කෙලින් කරන් ටිකක් වෙලා හිටපන්. හෙනම අමාරු වෙයි මුලින් තත්පර 30ක් වගේ තමයි පුලුවන් වෙන්නේ ටික ටික වැඩි කරලපන්. විනාඩි 2ක් විතර අල්ලන් ඉන්න පුලුවන් උනාම පොඩ්ඩක් පහලට ඇවිත් උඩට පලයන්.

ඔහොම රෙගුලර් ඩිප්ස් ගහන්න පුරුදු වෙයන්. මේක තමයි තමයි සුපිරිම ට්රයිසෙප් වර්කවුට් එක. ලැටරල් හෙඩ් එකටයි ලොන් හෙඩ් එකටයි සුපිරියටම වදිනව. ඒකත් ලේසි උනාම වෙයිටඩ් ඩිප්ස් ගහන්න පුලුවන්.

සරලම කියනවනම් කරන්න තියෙන්නේ ඉන්ටෙන්සිටි එකයි වොලුයම් එකයි වැඩි කරන එක තමයි මචං.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 22716041, member: 493001"] [SIZE="4"]උබව ඩිසකරේජ් කරනව එහෙම නෙමේ මචං. බට් හැමෝගෙමවගේ ජෙනටිකලි වීක් මසල්ස් තියනෙව. උබේ ට්රයි සෙප් එක ග්රෝ වෙන්නේ නැත්තේ ඒනිසාද දන්නෑ. උබට ට්රයි කරන්න පුලුවන් මෙහෙම. උබට ට්රයිසෙප් එකට වදින වොලුයුම් එක වැඩි කරන්න පුලුවන්. ඒකට ගහන බර වැඩිකරල, රෙප් සහ සෙට් වැඩි කරල ට්රයි කරන්න පුලුවන්. මම සජෙස්ට් කරනව උබට මේක කරල බලන්න කියල. ජිම් ගිහින් මහන්සිවෙලා ඉද්දි බෙන්ච් ඩිප්ස් 5ක් වගේනම් ගහන්නේ රෙස්ට් ඩේ එකකදි. ගෙදරදි පුටු දෙකක් අරන් බෙන්ච් ඩිප්ස් ගහපන් පුලුවන් උපරිමේට එක සෙට් එකක් එහෙම ගහල බලපන් උබට ගහන්න පුලුවන් උන ගාන. උබට 20ක් වගේ ගහගන්න පුලුවන්නම් උබේ ට්රයි සෙප් එකේ ශක්තිය හොදයි. ජිම් එකේදි ගහගන්න ආමාරු සෙල්ලම් කරල මහන්සි නිසා වෙන්න පුලුවන්. ගෙදරදිත් කලින් මහන්සි නොවී උබට 4ක් 5ක් වගේ නම් ගහන්න පුලුවන්. එහෙනම් උබේ ඒ මසල් ගූප් එක වීක්. :yes: අවුලක් නෑ කලින් කිව්ව වගේ කරන්න තියෙන්නේ වොලුයම් එක වැඩි කරන එක තමයි. ඒකට මචං single dumbell overhead textension යන්නේනැතිව one arm one dumbell overhead extension එක කරන්න:yes: ඒ වගේම laying crossbody tricep extension එකත් කරන්න. ඔය දෙක හොදයි. පුලුවන් නම් විතරක් ට්රයි සෙප් එක්ස්ටෙන්ෂන් එකත් හොදයි. නමුත් ඔය 3නටම වඩා උබ දැනටමත් කරන බෙන්ච් ඩිප්ස් ගොඩක් හොදයි. :yes: උබට තව ඉන්ටෙන්සිටි එක වැඩි කරල සෙන්ට්රල් නර්වස් සිස්ටම් එක ශොක් කරල ග්රෝ වෙයන් යකෝ... කියල කියන්න නෝමල් ඩිප්ස් ගහන්න පුලුවන්. ඒත් මම හිතන්නෑ උබට මේක කරන්න පුලුවන් කියල. ඒ වගේම එක පාර ට්රයි කරන්න යන්න එපා උබේ උරහිස් කඩල යන්න පුලුවන්. හෙනම ඩේන්ජරස් මචං :yes: මම සජෙස්ට් කරනව ජිම් එකේ ඩ්ප්ස්ටේෂන් මැෂින් එකක් තියෙනවනම් ඩිප් නොගහ ඩිම් මැෂින් එකේ අත් දෙක කෙලින් කරන් ටිකක් වෙලා හිටපන්. හෙනම අමාරු වෙයි මුලින් තත්පර 30ක් වගේ තමයි පුලුවන් වෙන්නේ ටික ටික වැඩි කරලපන්. විනාඩි 2ක් විතර අල්ලන් ඉන්න පුලුවන් උනාම පොඩ්ඩක් පහලට ඇවිත් උඩට පලයන්. ඔහොම රෙගුලර් ඩිප්ස් ගහන්න පුරුදු වෙයන්. මේක තමයි තමයි සුපිරිම ට්රයිසෙප් වර්කවුට් එක. ලැටරල් හෙඩ් එකටයි ලොන් හෙඩ් එකටයි සුපිරියටම වදිනව. ඒකත් ලේසි උනාම වෙයිටඩ් ඩිප්ස් ගහන්න පුලුවන්. සරලම කියනවනම් කරන්න තියෙන්නේ ඉන්ටෙන්සිටි එකයි වොලුයම් එකයි වැඩි කරන එක තමයි මචං. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom