Free Image enhance site එකක නම හොයලා දෙන්න

WendaMaster

Active member
  • Jul 31, 2021
    169
    147
    43
    චීන නමක් වගේ තිබ්බේ 2 තිබ්බා. කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ. හරියට මතක නෑ දැන්.
     

    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    local run karaganin GFPGAN
    එච්චර දැනුමක් නෑ. අනික ඕවා sure නෑ නේ. hack වෙයිද දන්නෙත් නෑ නේ

    හැබැයි අර site එකේ x2 x4 වෙනකන් enlarge කරගන්න පුළුවන්. anyway thanks
    ------ Post added on Jun 1, 2025 at 12:04 AM

    Thanks. අරක හොයා ගන්න බැරි වුනොත් මේක use කරනවා.
    ------ Post added on Jun 1, 2025 at 12:08 AM

    Thanks කට්ටියටම. https://www.waifu2x.net මම හෙව්ව site එක. දැන් මතක් වුනේ
    ------ Post added on Jun 1, 2025 at 12:47 AM